තවත් එක් බලු කතාවක්...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
තවත් එක් බලු කතාවක්...

මේ මං පොඩි කාලේ ගත්ත photo කෑල්ලක්…මැද ඉන්නෙ මම…දෙපැත්තෙන් ඉන්නෙ බ්‍රව්නි, බ්ලැකී දෙන්නා මගෙ හොදම යාළුවො…:):):)
puppies_2769434b.jpg


මගෙ ලොකුම හීනෙ උනෙ හොදට ඉගෙනගෙන උපාධියක් ගන්න…:nerd:
funny_labrador_puppy.jpg


මං ගොඩාක් පාඩම් කළා:rolleyes:
24.jpg


ඔය අතරෙ තමා මලී මා එක්ක යාළු උනේ
අපි දෙන්නා එක අයිස්ක්‍රීම් එක බෙදාගෙන කෑවේ:love::love::love:
sharing-ice-cream-cone.jpg


මට හැමවෙලේම එයාව මතක් උනා :love::love::love::love:
animals%20tea%20photography%20dogs%20glasses%20whiskey%20puppies%20sleeping%20drunk%20drinks%20newspapers%20scotch%201920_www.wallpaperhi.com_37.jpg


කාලේ ඔහොම ගෙවිලා ගියා
තව බව්වියෝ ගොඩක් මා එක්ක යාළු වෙන්න ආව..මං නෙවෙයි ගනං ගත්තේ…:frown:
00839-Cute-Labrador-puppies-white-background.jpg


මොකද මලී කීවෙ හැමදාම ඔයා තමා මගෙ එකම හුරතල් බලු පැටියා කියලා :):love::yes::yes:
the-chive-funny-dog-labrador-picture-photo-2012.jpg


මලී මාව ඇන්දුවෙ නැති විදියක් නෑ…:(:(:(
02e6e723a975a0dd6e678fbed512d891.jpg


එක එක විදියට photo ගත්තා :baffled::baffled:
tumblr_m0u4v3Z7Fu1r3ozhgo1_500.jpg


ඒවා දැක්කම මට පොළව හාරගෙන හාරගෙන යන්න හිතුනා..:angry::angry:ඒත් ඉවසලා හිටියා..
column_Mixed-Breed-2-picture.jpg


කියන්න බැරි උනා..ඒ වෙද්දි බ්ලැකී තමා මගෙ ෆිට් එක.
labrador-retriever-wallpaper-8.jpg


මගෙ බ්‍රව්නි එක්ක වැඩි ආශ්‍රයක් තිබුනෙ නෑ.හේතුව බ්‍රව්නි ට කෙල්ලො ඇලර්ජික්..ඕකුන් සත පහකට විශ්වාස කරන් එපා කිවුව..මං නෙමෙයි කණකට ගත්තේ:no::no::no:

එකපාරටම මං හීනෙකින්වත් හිතුවෙ නැති විදියට මලී බ්ලැකීව marry කලා :(:(:(
bride-wedding-portrait-labrador-retriever-dog-funny.jpg


මට මුළු ලෝකෙම එපා උනා..මං බීවා:baffled::baffled:
hqdefault.jpg


එක එක බව්වියෝ පස්සේ ගියා..
labrador-spaniel-dogs.jpg


පූසියොත්…??? :rolleyes::rolleyes::oo::oo:
lab-breeder-300x222.jpg


“ඇද්ද තොට මං කිවුවා අහුවේ නෑනේ.” උඹ ඕවා අමතක කරලා දාලා ජීවිතේ හදාගනිං” බ්‍රව්නි මට කීවා
column_dog-picture-photo-chocolate-lab-glasses.jpg


"ඒකි උඹලා දෙන්නවම ගොනාට :-)oo::oo::oo:) අන්දලා"
512px-Cheneys_dogs_dressed_for_halloween.jpg


මං බ්‍රව්නි කිවුව දේ අහලා ආයෙත් පාඩමට බැස්සා.උපාධියත් complete :):):)
clever-labrador-retriever-isolsted-white-dog-pale-yellow-hat-bachelor-reading-books-isolated-background-34419126.jpg


ලස්සන නෝනා කෙනෙකුත් හම්බවුනා…මේ අපි අපේ පැටව් එක්ක ගමනක් යද්දි ගත්ත photo කෑල්ලක්..ලස්සනයි නේ? :love::love::love:
Subaru_dogs_the_Barkleys_video_at_the_rest_stop_labradors-360x240.png


ඉස්සරහට මේ වගේ පැටව් ගොඩක් හදන්න කල්පනාව… :rolleyes::rolleyes:
1XVDf.jpg


ආරංචියක් ආවා බ්ලැකීටත් දැන් ගෑණු මතක් කරද්දි මෙහෙම වෙනවා ලු :lol::lol::lol:
tumblr_mhk7lxb8dq1s4iyodo1_500.jpg


දැන් තේරුණා නේද කෙල්ලන්ගේ හැටි :frown::frown::frown:
ගුඩ් බායිමචංලා… :):):):)
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    නියම බලු කතාව මචන්.
    පලවෙනි පෝස්ට් එක නේද.
    දිගටම දාපන් මචෝ.
    16+
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තෑන්ක්ස් හැමෝටම මචංලා... :):):) මට image සයිස් එක අඩු කරන හැටි දන්නෙ නෑ..දන්න කෙනෙක් කියලා දෙන්න..ලොකු උදව්වක් :yes::yes::yes::yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හැමෝටම තැන්කූ වේවා. :):):):) එක එක්කෙනා වෙන වෙනම quote කරන් නැතුව ඔක්කොම එකට quote කරන්න දන් නැතෝ. :(:( දන්න කෙනෙක් කියල දීපියෝ.ලොකු උදව්වක්.image සයිස් අඩු කරන විදියත් ඕ...නේ :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: -LotusMoon-