තවත්-එක්-සිද්ධියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ බොරුවක්ද කොහෙද??? :P :P
    යකෝ පින්තූරේ දැක්ක ගමන් ඕනේ එකෙක්ට තේරෙනවා ටින් ටින් ඉන්නේ කියලා.
    බොරුවක් කියද්දි ඔයට වඩා තාත්වික එකක් කියමු නේද??? :P :P :P
    :shocked::shocked::shocked:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දවසක් මම කඩෙට ගිහින් ෆිෆ්ත් එලිමෙන්ට් කියන ෆිල්ම් එක ඉල්ලුවා ඕකා මට විදුලි බඩු කඩෙක බලන්න කිවා එදත් බඩ පෑලෙන්න හිනා උනා.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දවසක් මම කඩෙට ගිහින් ෆිෆ්ත් එලිමෙන්ට් කියන ෆිල්ම් එක ඉල්ලුවා ඕකා මට විදුලි බඩු කඩෙක බලන්න කිවා එදත් බඩ පෑලෙන්න හිනා උනා.
    ඒක මේකට වඩා පට්ට ඕයි.............:lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒක මේකට වඩා පට්ට ඕයි.............:lol::lol::lol::lol:
    na machan kade hitapu eka hena pandithaya anika unge video center eka paththaka tikak wenawena baduth wikunanawa. muu hithuwe mama me kiyanne mokak hari electric baduwaka kallak kiyala...:baffled:
    :rofl::rofl::rofl::rofl::P