තවත් එක ධාතු සුනඛයෙක්

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
තවත් එක ධාතු සුනඛයෙක්

මේ EK එකේ ඉන්න එවුන්ව මම ඊයෙ වෙනකම්ම හුගක් විශ්වාස කලා.
තරමක් පරණ Rep ටිකක් තිබ්බම, බොක්ක දෙන්න කතා කලාම
අපිත් යනවනෙ පණ දෙන්න. :confused:

ඊයෙ මම Domain Names 3 ක් ඩොලර් 1
ගානෙ දෙන්න Thread එකක් දැම්මා.
2.99$
ගානෙ ගත්ත Domain 3ක් මම 1$ ගානෙ දෙනවා කිව්වා.

එච්චර අඩුවට දෙන්න හැදුවෙ මට නඩත්තු කරන්න කාලය නැති හින්දා.
කවුරුහරි කොල්ලෙක් වැඩක් ගනී කියලා.
අපි එහෙමයි අනික් උන් ගැන හිතන්නෙ! :angry:

ඒත් අපිට කරන්නෙ එකට ඉදලා අරින එක. :angry:

ඌ මේකෙ රෙප් කො‍ටු 5ක් විතර තියෙන උබලා අගය කොරන අවලමෙක්. :angry:
මම මේක දැම්මෙ උබලට පරිස්සම් වෙන්න කියන්න.
මට මොකුත් නැති උනේ නෑ. පැය ගානකට මගෙ ඩොමේන් එකක් hijack වුනා විතරයි..

ඩොමේන් 4ම ගන්නවා කියලා එකෙක් එවෙලෙම PM කලා.
මූ කිව්වා Paypal එකට ගෙවන්න බෑ. Bank එකට cash දාන්නම් කියලා.

ඌ Domains චෙක් කොරන්න මගෙ GoDaddy Account එකේ Username, Password ඉල්ලුවා. මමත් ඉතින් කෝකටත් කියල
Print Screen එකක් දීලා shape වුනා.

ඌ කිව්වා Bank එකට cash දාන්නම් කියලා.

රුපියල් තුන් හාරසීයකට කොල්ලෙක්ව සැක කරන්නෙ මොකටද කියල මම
මොමේන් ටික Unlock කලා.

එක ඩොමේන් එකකට Google වල DNS settings හදල තිබ්බෙ.
එතකොට Google එකෙන් error page එකක් දෙනවනෙ. ඒකෙන් google එකේ DNS settings හදල කියල පේනවනෙ.

ඊට පස්සෙ ඌට මම Call කලා. නෝ answer. PM
කලා. නෝ Reply.
මම ඩොමේන් ටික Move කරන්න උගෙන් විස්තර ඉල්ලුවට reply නෑ. තාමත්.

අද උදේ මගෙ ඒ Domain එකට යද්දි වෙන එකෙක්ගෙ බ්ලොග් එකක් පෙන්නනවා. (Load)
මම මොකුත් Info යැව්වෙත් නෑනෙ. මට වැඩේ මීටර් උනා.
එවෙලෙම DNS Settings, Remove කලා.

:shocked: :angry: :shocked: :angry: :shocked: :angry:

ඌට මම ලස්සන වැඩක් කලා. උගෙ බ්ලොග් එකේ තියෙන්නෙ අපේ ජාතික වීරයන්ට මඩ ගහපු, යුද්දය දිනපු එක ගැන බොරු කේලම්, අපේ රටේ Films වල Pirate Downloads වගේ දේවල්.

මම උගෙ බ්ලොග් එක Google එකටයි, TRC එකටයි, SLCERT Team එකටයි Report කලා.
අපේ නෑදෑයො වෙන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. මිනිහටත් කිව්වා.
අනිවාර්යෙන් ඉදිරි දිනවල ඌට යමක් සිද්ද වෙයි. :yes:

උගේ ඔක්කොම විස්තර මම ලග තියෙනවා. උගෙ බ්ලොග් එකට න්ඩු දැම්මොත්
ඌට අවුරුදු ගානක් හිරේ ලගින්න වෙයි. :D බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා!

අද ඉදන් මම ලංකාවෙ මම නොදන්න එවුන්ට උදව් කරන්නෙ නෑ.
අපේ රටේ මේවගෙ තිරිසන්නු හින්දා අන්තර්ජාලයෙනුත් අපේ රට කොන් වෙනවා.

මේ වගේ උන් ගැන දන්න හින්දද කොහෙද ලංකාවට ebay, Paypal, Social monkey, adbright, Service එක දෙන්නෙ නැත්තෙ.
Adsense වලටත් වෙලා තියෙන දේ පේනවනෙ! :angry:

එහෙනම් හැමෝටම ආයුබොවන්. අද ඉදන් පරණ, හැමෝටම උදව් කරපු New Folder ඔබට දක්නට නොලැබෙනු ඇති.
Domains ටික නිකං තිබිල Expire උනත් ලංකාවෙ උන්ටනම් විකුනන්නෙ නෑ.

මේ වගේ කාලකණ්නි හදපු අම්මල තාත්තල ගැන මට දුකයි.
ඈති . අත නෑ වගේ. මම යනව බන්. බුදු සරණයි උබලට. :)


Good Bye my EK Friends!
 
  • Like
Reactions: maheshsenadheera

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    machan meka lankawane, ekek balu wadak kara kiyala uba meken yannepa,ubala wage un hindai meka mehemawat tiyenne ban...
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    උගෙ නම - miyuru4u
    උගෙ බ්ලොග් එක - දාන්නෙ නෑ. අහන්නත් එපා. මොකද ඒකෙන් වෙන්නෙ ඌට hits වැඩි වෙන එක
    ඌගෙ බ්ලොග් එක ඉදිරි දින දෙක තුන තුල අනිවා වහන්න වෙයි.
    මොකද ඒක ගැන google එකට CERT එකෙන් report කලාම Google ලා වහනවා.
    උගෙ Details තියෙන හින්දා නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙයි.
    (මට කරපු වැඩේට නෙමෙයි. බ්ලොග් එකට)
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    පිස්සු බල්ලෙක් බන්,, මොනා කරන්නද? ලංකාවේ හැතිකරේ නේ? සමහර උන් ඔහොම තමයි,,
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Uba owa ganan ganna epa yaluwa...ekek balu weda karata EK eke godak ewun hodai..:):yes: Uba EK eken yanna epa..:no::no: Balu weda karana ewunta owa nikanma padisan denawa:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    owwa monada ban ? :oo: oita wada sunaka weda karana aya meke innawa :yes: mama nam un diha balanne anukampawen ban :D okkoma weda karagena udaw aragena mekema inna anith ayata gewal wala udawiyata gini dena kalakanni innawa.. :D umba indapan giyama hari yanne nane ban .. :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕව ගනන් ගන්ඩ ඒපා බන්... ඔය වගේ කාලකන්නි කොහෙත් ඉන්නව... උබ උබේ පාඩුවෙ ඉදින්...
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මචන් කවදාවත් තනියම විකුණන්න එපා. මොකක් හරි ඩොමේන් විකුනන සයිට් එහෙකට දාලා විකුණපන්. එතකොට හොර කරන්න බැහැ.