තවත් ඒකාධිපතියෙක් රජ පුටුව හැර දමා පළා යය&#353

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තවත් ඒකාධිපතියෙක් රජ පුටුව හැර දමා පළා යය&#353

    මරුමුව වැටි වැටී නැගී සිටි ජනතාව හමුවේ තවත් ඒකාධිපතියෙක් රජ පුටුව හැර දමා පළා යයි-----

    (ලංකා ඊ නිව්ස් -2014.පෙබ.22, ප.ව.6.30) සමාජවාදය යයි කියාගෙන ඒකාධිපතියන් රජකරවන රුසියාව චීනය වැනි අමානුෂීය රාජ්‍යයන්ගේ තවත් සුරතලෙක් මීට පැය කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් කළ ජනතා විරෝධයට මුහුණ දී ගත නොහැකිව ඒකාධිපති ජනාධිපති පුටුව හැර පියා පලා ගියේය.

    ඒ රුසියාවේ පුටින්ගේ යුරෝඒෂීයා ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 15 ක් පවා දෙන්නම් කියා රඳවා ගන්නට හැදූ යුක්රේනයේ ජනාධිපති වික්ටර් යනුකොවිච් ය.

    වික්ටර් යනුකොවිච් ශ්‍රී ලංකාවේ මැදමූලන මරා මෙන්ම විපක්ෂය මර්දනය කරමින්, බයිලා ගොතමින්, ව්‍යාජ මැතිවරණ පවත්වා ඒවායින් ජයගනිමින්, රටේ ආර්ථීකය විනාශ කරමින් (ලංකාවේ තරම් නම් නොවේ) සිටි රුසියානු රූකඩ ඒකාධිපතියෙකි. විපක්ෂයේ නායිකා යුලියා ටිමෙෂෙන්කෝ අල්ලා සිරගත කිරීමත් සමග මහජනතාව පාරට බැස එරට නිදහස් චතුරස්‍රයට එක්ව ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂනය කරන්නට වූයේ මීට දින කිහිපයකට පෙරය.

    වික්ටර්ගේ හමුදාව පැමිණ යුක්රේනියාවේ නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තැබූහ පහර දුන්හ. දුසිම් ගණන් ජනතාව මිය ගියද දෙන්නා වැටෙන විට පණ එපා කියා පළා දුවන ලංකාවේ ජනතාව මෙන් ඔවුන් පළා ගියේ නැත. රණවිරුවන් කියා බෝධි පූජා තියන්න ගියේ නැත. ඔවුහු මහ පාරේ බැරියර් හදා ගනිමින් උද්ඝෝෂනය කළහ. සටන් කළහ. වික්ටර්ගේ කැරලි මර්දන හමුදාව අවසානයේ මහජනතාවගේ පැත්තට හැරුනාහ. රටේ අග නගරයේ පාලනය සම්පූර්ණයෙන් කඩා වැටිණ.

    මහජනතාවගේ සහායට ජාත්‍යන්තර ප්‍රජාව පැමිණියහ. යුරෝපා සංගමය වික්ටර්ගේ ආණ්ඩුවට ක්ෂනික සම්බාධක පැමිණවීමට සාකච්ඡා කළහ. ලංකාවේ කුහක කට්ටිවාදී වාමාංශිකයන්, පුහු දේශප්‍රේමීන් මෙන් යුක්රේන ජනයා ජාත්‍යන්තර ප්‍රජාවට බැන වදිමින් සිටියේ නැත. ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තම අරගලයට සහාය දෙන ලෙසය. අරගලයේ සිටින පුතෙකුගේ මවක් පෙරේදා උදේ ලන්ඩන් බීබීසී මැදිරියට පැමිණ කීවේ තම පුතා පත්ව සිටින අනාරක්ෂිත තත්ත්වය ගැනත් යුරෝපීය සංගමය වහාම මැදිහත් වන ලෙසත් ය. බීබීසීය ලංකාවේ මීඩියා පකීර්ලා කියනවා මෙන් මධ්‍යස්ථ මාධ්‍ය කලාව යැයි කියමින් එකී මවගේ කතාවට කවුන්ටර් කරන්නට යුක්රේන තානාපතියාගේ වොයිස් කට් ගැසුවේ නැත.

    අවසානයේ ඊයේ සවස වික්ටර් විපක්ෂ නායිකාව නිදහස් කර මැයි 25 දා යලි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ගිවිසුමකට ගොස් තම බලය රැක ගැනීමට උත්සාහ කළේය. නමුත් ජනතාව එවැනි ප්‍රෝඩා සඳහා එකඟ වූයේ නැත.

    අවසානයේ අද උදේ වන විට වික්ටර් කිසිවෙකුටත් හොරා ජනාධිපති මන්දිරය හැර පියා පලා ගොස් තිබිණ. මේ වන විට මහජනතාව තම පැත්තට පැමිණ ඇති කැරලි මර්දන කණ්ඩායම් සමග එක්ව ජනාධිපති මන්දිරය ආරක්ෂා කරමින් සිටිති. ලංකාවේ මෝඩ කැරලි කරුවන් මෙන් එයට ගිනි තබා නැත.

    නිරායුධ සිවිල් ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් ඒකාධිපති වික්ටර් එමිරේට්ස් ගුවන් යානයකින් රටින් පළාගිය බව අයෙක් පවසන අතර තවත් අයෙක් පවසන්නේ යුක්රේනයේ නැගෙනහිර අප්‍රසිද්ධ නරගයකට පලා ගිය බවකි. කෙසේ වෙතත් ජනාධිපති මන්දිරයේ කිසිවෙක් නැත. එය පාලූවට ගොසිනි. රෙජීමය මුළුමනින්ම කඩා වැටී ඇත.

    ජනතා නැගිටීම හමුවේ කිසිදු ඒකාධිපතියෙකුට බලයේ සිටිය නොහැකිය. රුසියාව සහායට ඉන්නවා කියා හෝ චීනය සහායට ඉන්නවා කියා හෝ යුක්රේන ඒකාධිපතියාට බලයේ සිටිය නොහැකි විය. ඒ එකදු රටක් වත් අවසාන මොහොතේ වික්ටර් බේරා ගැනීමට පැමිණියේද නැත.

    source FB


    15gukcw.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවටත්

    lankawe un nam ehema karai kiyala hitanna amarui danma.
    koheda pattaka ewun aanduwata bana bana innawa, passe namal awilla mokakda kiwwama menna bana bana inna ewun jaya wewa kiyala kagahanna patan gatta.

    lankawe inna gode noogat ewun godak bat packet ekata, rupiyal 1000 ta pu** denawa bn,.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනික් හැම රටකම කොන්ද පණ තියන මිනිස්සු ඉන්නවා ලංකාවේ බත් ගොට්ටෝ තමයි ඉන්නේ. උපන් ගෙයි මෝඩයෝ. උන් නිසා කොන්ද පණ තියන මිනිස්සුත් දුක් විඳිනවා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane mandha. Dan ohoma change una kiyala people la ge problems solve vevidha ? Ukrain kalin ayithiya thibune Soviet Russia walata ne. Gorbochop russia president vela inna time ekedi oya vagema kaa gahala thamai Russia walin ven une. ayurudu kipayakata pera. Ath Ukrain wala problems visadila naha vage. Habai Putin nam Russia wala problems sahenna solve kala.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපරාදේ දැන් යුක්‍රේනය ඇමෙරිකන් ජඩ බල්ලගේ ඉත්තෙක් වෙයි. හපොයි, ඇමෙරිකන් බල්ලො තැන තැන මැරි වැටෙත්වා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජයවේවා... ඒකාධිපතියන්ට කොහොමත් යන්න වෙන්නෙ ඔහොම තමා... දැන් අපේ මහින්ද අබේසුන්දර මාමගෙ, විමල් වීරවංශ අයියගෙ ඥාතීන්, පුත්තු එහෙම කෑගහන්න මෙන්න මේකත් ඇමරිකාවෙ වැඩක් කියල... :P උක්‍රේනෙ බැලුමක් පිපිරුවත් ඇමරිකාවෙ වැඩක්.. ලඞ්කාවෙ වාහනයක් හැප්පුනත් ඇමරිකාවෙ වැඩක්... මී හරකුනේ.. ඇමරිකාව ඕව පිටිපස්සෙ ඉන්නවනං ඇමරිකාවට මල් තියල වැඳපල්ල ඒකාධිපතියො පන්නල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කරනවට.. රුසියාව උඹලට මොනාද දීල තියෙන්නෙ ? මහින්දයට නං අරව ඒම දෙනව ඇති.. උට දුන්න කියල මහින්ද අබේසුන්දරයගෙයි, විමල් වීරවංසයගෙයි බේගල් වලට රැවටිලා උඹලත් රුසියාවට හෝයිය.. ඒකාධිපති හැත්ත.. කියන්නෙ ධනපතියන්ට හෙන ගාපිය. ඕකුන්ගෙ සල්ලි හින්දයි දුප්පතුන්ට කෙලවෙන්නෙ කියල.. අන්තිමට සමාජවාදී රටවල පාලකය සැප විඳිනව, ජනතාව දුක් විඳිනව. ධනවාදී රටවල දෙගොල්ලොම සැප විඳිනව.. උක්‍රේනෙ ඒකාධිපතියව පැන්නුවෙ ඇමරිකාවනං උතුරු කොරියාවෙ ඒකාධිපතියවත් විනාශ කර, උතුරු දකුණු කොරියා එක්සේසත් කර උතුරු කොරියාවත් දකුණු කොරියාව මෙන් ලස්සන කිරීමට ඇමරිකාවට හැකිවේවා.. ලඞ්කාවෙ මාධ්‍ය මර්ධනය කරන ඒකාධිපතියාවත් පැන්නීමට ඇමරිකාවට හැකිවේවා..​
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,993
    113
    -~උලක් උඩ-~
    යුක්‍රේනයේ විරෝධතා ඇතිවූයේ විපක්ෂනායිකාව සිරගත කිරීම නිසා නොවේ ..ඇය සිරගත කෙරුනේ මට මතක ලෙස අවුරුදු දෙක හමාරකට පෙරයි. විරෝධතා වලට ආසන්නම හේතුව වූයේ යුක්‍රේන ජනාධිපති යුරෝපා සංගමයට බැන්දීම ප්‍රතික්ෂේප කිරීමයි.යුක්‍රේනය විවිධ ජාතීන්ගෙන් යුත් ජනවර්ග වල මිස්‍රනයකි..යුක්‍රේන් බස ප්‍රදාන වශයෙන් කතා කරන බටහිර උක්‍රේනය යුරෝපයට ලැදි අතර නැගෙනහිර යුරෝපය රුසියාවට ලැදිය.. දැන් උද්ගෝශන ඇතිවී තිබෙන්නේ බටහිර යුක්‍රේනයේ කීව් අගනුවරයි.. දැනට පාර්ලිමේන්තුව ජනාධිපතිට විරුද්ධව ගොස් තිබේ.නමුත් නැගෙනහිර යුක්‍රේනයේ තත්වය මීට වෙනස්ය. ඔවුන් දැන් පාර්ලිමේන්තුවේ වලංගුභාවය ප්‍රශ්න කර පාලනය සියතට ගෙන තිබේ.. අවසානවශයෙන් පෙනී යන්නේ උක්‍රේනය කෑලි දෙකකට කැඩී යාමට විශාල ඉඩක් ඇති බවයි:)
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ane mandha. Dan ohoma change una kiyala people la ge problems solve vevidha ? Ukrain kalin ayithiya thibune Soviet Russia walata ne. Gorbochop russia president vela inna time ekedi oya vagema kaa gahala thamai Russia walin ven une. ayurudu kipayakata pera. Ath Ukrain wala problems visadila naha vage. Habai Putin nam Russia wala problems sahenna solve kala.

    putin kiyanne horek mcn. uu problems solve karanawa kiya kiya salli pocket ekata da gannawa. Russia kiyanne loke tiyene natural resources wadima rata. eet godak Russians lata salli na. lankawatat antai samahara pat. Jobs na. production ekak na.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපරාදේ දැන් යුක්‍රේනය ඇමෙරිකන් ජඩ බල්ලගේ ඉත්තෙක් වෙයි. හපොයි, ඇමෙරිකන් බල්ලො තැන තැන මැරි වැටෙත්වා

    mcn USA ekka inna ratawal diyunu wenawa. Russia, China wage ekka inna ratawal diyunu wenne na. mokada russia and China kiyanne loke wadima corrupted ratawal. horu pirila. itin ewa wage ratawal ekka idala diyunu wenna amarui., China walin lankawe karapu project ekakin wat lankawata loku profit na, China walata profit tiyenne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    mcn USA ekka inna ratawal diyunu wenawa. Russia, China wage ekka inna ratawal diyunu wenne na. mokada russia and China kiyanne loke wadima corrupted ratawal. horu pirila. itin ewa wage ratawal ekka idala diyunu wenna amarui., China walin lankawe karapu project ekakin wat lankawata loku profit na, China walata profit tiyenne.
    -----Americawa yapenneth CHINA and INDIA nisa. Tikak hoyala balanna. Americawe trades CHINA wala INDIA wala sahenna thiyenava. Americawa karanne country wala problems athi karala weapons sell kara ganna ekai , Oil thiyena countries wala Americawarta pakksha government da gena oil industry American samagam valata dena ekane. A athin Russia great , Russia walin apita karadara karanne nahane.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    -----Americawa yapenneth CHINA and INDIA nisa. Tikak hoyala balanna. Americawe trades CHINA wala INDIA wala sahenna thiyenava. Americawa karanne country wala problems athi karala weapons sell kara ganna ekai , Oil thiyena countries wala Americawarta pakksha government da gena oil industry American samagam valata dena ekane. A athin Russia great , Russia walin apita karadara karanne nahane.

    americawa china walin yapenawa wagema chinat yapenne USA walin., China wala lokuma buyer tamai USA, itin USA nati unot China walatat kela wenawa. Indiyawatat echcharai. namut USA gattama unge life standard eka China wala ewunge life standard ekata wada godak usas. India gana nam kata karala wadak na ne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mcn me news eke base eka terum ganna.,
    me news eken lankawe apita avashya wenne ekadipathi palanayata viruddawa nageesitina eka gana dana ganeema witarai.
    ලංකාවේ කොහෙද බන් ඒකාධිපති පාලනයක් තියෙන්නෙ?? :rolleyes::rolleyes::rolleyes: