

උබල වගේ කොනද පන නැති කොම්පියුටර් ගොබ්බයොත් එක්ක නම් ඒකත් කරන්ඩ අමාරුයි බන්,mahinda pakaatath ooka thama wenne



එතකොට උබ දන්නවද ඇමරිකාව කොච්චර නය වෙලා තියෙනවද කියල.උබලට තියෙන්නෙ දේශපාලන කුහකත්වය වෙන මොකක්වත් නෙමේ.
ආණ්ඩුව ඔච්චර වැරදි නම් අපි බලමුකො බස්නාහිරයි දකුනයි වෙන්නෙ මොකක්ද කියල.නය වෙලා හො රට හැදිම වැරැද්දක් නෙමේ.![]()
රතු කරල තියෙන්නෙ එකට කියන්නෙ ලාබ බලාගෙන තමයි බන් හැම එකාම එන්නෙ මොකද සුද්ද බැස්ස කියල අපිට අස්වද්දයිද????
ඔව් ඉතින් ආදරේට නෙමේ තමයි. එත් වඩා හොද එකා තොර ගැනිමයි තියෙන්නෙ. දැනට නම් අපිට හොද චිනෙ රුසියා උන් මොක උනත් කියන්නෙ නැ උතුරන් හමුදාව අයින් කරපන්,වෙනම පාලනයක් දිපන්,උතුරෙ සිංහල මිනිස්සු පදින්චි නොකරපිය,ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරපන්, නිදසස් චතුරස්‍රෙ තියෙන ds සේනානායක මහත්තයගෙ පිලිරුවයි කොඩියයි අයින් කරපන්,කොටි මරපු එවට මානව හිමිකම් හොයපන් වගේ හරුප.![]()
ඔය කතාව මම නම් විස්වාස කරන්නෙ නැ ඇමරිකව තමයි ලොකෙ ලොකුම නය කාරය එච්චරයි. උබ කියන්නෙ චිනෙ නය දීම නතර කොරොත් ඇමරිකාව දුවයි කියලද??? ලොල් තමා,සුද්ද වැටෙනව අපිටත් වඩා අන්තෙට.( චිනෙට වෙන බලපෑම වෙනම දෙයක්.)
mcn USA saha anit ratawal naya wela tiyenawa, namut un ekek wat unge government eke income ekatat wada naya wela na. Cheenet naya tiyenawa, Russia walat naya tiyenawa
ඔය කතාව මම නම් විස්වාස කරන්නෙ නැ ඇමරිකව තමයි ලොකෙ ලොකුම නය කාරය එච්චරයි. උබ කියන්නෙ චිනෙ නය දීම නතර කොරොත් ඇමරිකාව දුවයි කියලද??? ලොල් තමා,සුද්ද වැටෙනව අපිටත් වඩා අන්තෙට.( චිනෙට වෙන බලපෑම වෙනම දෙයක්.)
චිනෙයි රුසියාවයි නය වීම කෙසි වෙතත් නය නොගෙන උනත් පවත්වාගෙන යන්ඩ පුලුවන් ලොකෙ තියෙන එකම රටවල් දෙක. අනිත් උන් ඔක්කොම නය නැති උනොත් කුනු වෙනව ඒකයි ඇත්ත,.
Russia and China danata hodai tamai lankawata sup ekak dena nisa. eet mahinda tawa 5 years hitiyot lankawen ganna deyak nati wenawa. ubata monawada bn hambenne. ubata hambena lamayinut naya wenawa. ochcharai ubata hambenne. mahindage lamayinta nam salli wat tiyenawa horakam karapu. ubata mokut na. naya wena eka witarai.
හරි උබ කියන්නෙ මහින්දව ගෙදර යවල එන සර්වබලදාරිය ණය නොගෙන රට හරනව කියලද???? එහෙනම් මම උබත් එක්ක එන්නම් ආණ්ඩුව එලවන්ඩ.ඒ එන එකාටත් බැරිනම් ණය නොගෙන රට හදන්ඩ,ඔය කතාව දෙශපාලන කිහකත්වය නිසා ඇතිවන අසහනේ වහ ගන්ඩ කියන බයිලයක් විතරක් වෙනව මචන්.
මම දන්න විදිහටනම් එන කිසිම එකෙක්ට බැ,ණය නොගෙන අපේ රට එක මාසයක් ඇදගෙන යන්ඩ.මම වැරදිනම් නිවරදි කරපන් ඒකයි තිත්ත ඇත්ත.
බලාන් ගියාම උබ නොහිටිය රටක් නැනෙ,ane bn, mama russia wala 5 years hitiya 2006 idala 2011 wenakan, uba russia wala tatwe dannawanam waha kanawa. Russia wala godak minissu maara amaruwen jeewat wenne.
Russia kiyanne maara corrupted country ekak. koti 10ka parak haduwot hadana eka koti 5k witara horakam karnawa. universities wala teachers lata keeyak hari dunnama exam natuwama lakunu denawa. laksha deka thunakata degree wikunanawa, onna Russia wala tatwe.
lankawatat wada antai.
China nam itin eeta wada strong, e unata China wala duk widina minissu dakkama tamai hitenne China kochchara chater da kiyala. uba ewa dakala nati nisa terenne na kiwwata. China wala city eken poddak atata giyama (not in village) pare purse ekak ate tiyagena yanna ba, uduran duwanawa horu awilla.


ඒක ඇරිච්චාවෙකො.රටවල මිනිස්සු කන බොන යන එන පාලන ක්‍රම වැඩක් නැ,මචන් මට.

නැනෙ.


බලාන් ගියාම උබ නොහිටිය රටක් නැනෙ,ඒක ඇරිච්චාවෙකො.රටවල මිනිස්සු කන බොන යන එන පාලන ක්‍රම වැඩක් නැ,මචන් මට.
ඇමරිකාවෙත් ඉන්නෙ සහනාදාරෙන් ජිවත් වෙන මිනිස්සු කන්ඩ නැතුව කුනුබක්කියෙන් කෑම අහුලන් කන උන්.අපේ රටේවත් ඉන්නවද බන් කුනු බක්කියෙන් ඇහිදන් කන උන් නැනෙ.
එහෙම බැලුවොත් අපි උන්ට වැඩිය ඉස්සරහින් ඉන්නව අපේ හිගන්නො ගාවනෙ අපිට වැඩිය සල්ලි තියෙන්නෙ.![]()
අහපු එකට නෙමේනෙ උත්තර දුන්නෙ ඔයා මම ඇහුවෙ මහින්ද එලොල එන මොකාට හරි ණය නොගෙන රට මාසයක් වත් දක්කන් යන්ඩ පුලුවන්ද කියල. ඔයා අත ඇරියෙ උත්තරේ බැ කියන එක පිලි ගත්ත නිසානෙ.එහෙම රට ණය නොගෙන පවත්වාගෙන යන්ඩ බැරිනම්,මහින්දට ණය ගන්නවො මට බැරියො කියල,උබල කැමොර දුන්නට කිසිම තේරුමක් නැ කොල්ල,වෙන මොකා ආවත් ඔකම තමා.mulinma vidayaka janadhipathi kramaya nathi karanna one. eeta passe lankawe production eka wadi karanna one. balapan ada lankawe gemak natuwa hadanna puluwan milk, some vegetables, canned fish, pencils, and many more items import karanawada kiyala. mahinda hadapu air port eka kisima wadakata nati ekak. warayak ehemai. tawa naasti karapu salli one taram tiyenawa.
e salli walin lankawe factories damma nam ada lankawa meeta wada hoda tanaka inne. mokatada koti ganan wiyadam karala car race tiyanne. ewa walin factories daanna puluwan. balapan sri lankan airlines eke paduwa, oka hariyata maintain kara nam factory keeyak daana sallida ?
mahindata ewa ekak wat karanna ba. 2005 idala eya karala tiyena ekama de tamai rata naya karawapu eka.

මම් නම් දැකල නැ කුනු බක්කියෙන් ඇහිදන් කනව. එහෙම තැනක් කියපන් බලන්ඩ ???.
uba dakala nadda lankawe kunu bakkiyen ahidan kana un. one taram innawa.
USA ekka lankawa compare karanna epa bn. ube moda kama eken wadiyen penawa.![]()



නාසා එක තිබ්බට වැඩක් තියෙනවද අපේ 1 පන්තියෙ පොඩි ලමයෙක්ගෙන ඇහුවත් කියයි.ජයවේවා... ඒකාධිපතියන්ට කොහොමත් යන්න වෙන්නෙ ඔහොම තමා... දැන් අපේ මහින්ද අබේසුන්දර මාමගෙ, විමල් වීරවංශ අයියගෙ ඥාතීන්, පුත්තු එහෙම කෑගහන්න මෙන්න මේකත් ඇමරිකාවෙ වැඩක් කියල...උක්‍රේනෙ බැලුමක් පිපිරුවත් ඇමරිකාවෙ වැඩක්.. ලඞ්කාවෙ වාහනයක් හැප්පුනත් ඇමරිකාවෙ වැඩක්... මී හරකුනේ.. ඇමරිකාව ඕව පිටිපස්සෙ ඉන්නවනං ඇමරිකාවට මල් තියල වැඳපල්ල ඒකාධිපතියො පන්නල ප්රජාතන්ත්රවාදී රටවල් කරනවට.. රුසියාව උඹලට මොනාද දීල තියෙන්නෙ ? මහින්දයට නං අරව ඒම දෙනව ඇති.. උට දුන්න කියල මහින්ද අබේසුන්දරයගෙයි, විමල් වීරවංසයගෙයි බේගල් වලට රැවටිලා උඹලත් රුසියාවට හෝයිය.. ඒකාධිපති හැත්ත.. කියන්නෙ ධනපතියන්ට හෙන ගාපිය. ඕකුන්ගෙ සල්ලි හින්දයි දුප්පතුන්ට කෙලවෙන්නෙ කියල.. අන්තිමට සමාජවාදී රටවල පාලකය සැප විඳිනව, ජනතාව දුක් විඳිනව. ධනවාදී රටවල දෙගොල්ලොම සැප විඳිනව.. උක්‍රේනෙ ඒකාධිපතියව පැන්නුවෙ ඇමරිකාවනං උතුරු කොරියාවෙ ඒකාධිපතියවත් විනාශ කර, උතුරු දකුණු කොරියා එක්සේසත් කර උතුරු කොරියාවත් දකුණු කොරියාව මෙන් ලස්සන කිරීමට ඇමරිකාවට හැකිවේවා.. ලඞ්කාවෙ මාධ්‍ය මර්ධනය කරන ඒකාධිපතියාවත් පැන්නීමට ඇමරිකාවට හැකිවේවා..
අහපු එකට නෙමේනෙ උත්තර දුන්නෙ ඔයා මම ඇහුවෙ මහින්ද එලොල එන මොකාට හරි ණය නොගෙන රට මාසයක් වත් දක්කන් යන්ඩ පුලුවන්ද කියල. ඔයා අත ඇරියෙ උත්තරේ බැ කියන එක පිලි ගත්ත නිසානෙ.එහෙම රට ණය නොගෙන පවත්වාගෙන යන්ඩ බැරිනම් මහින්දට ණය ගන්නවො මට බැරියො කියල උබල කැමොර දුන්නට කිසිම තේරුමක් නැ කොල්ල වෙන මොකා ආවත් ඔකම තමා.
2005 ඉදන් නම් ලංකාව ණය ගන්ඩ පටන් ගත්තෙ අන්න ඔයාගෙ කතාව හරි යනව පදනමක් තියෙනව,නැත්තන් ඉතින් කිසිම තේරුමක් නැති හිස් වචන,.![]()
putin kiyanne horek mcn. uu problems solve karanawa kiya kiya salli pocket ekata da gannawa. Russia kiyanne loke tiyene natural resources wadima rata. eet godak Russians lata salli na. lankawatat antai samahara pat. Jobs na. production ekak na.