තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03ක් හමුවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරටින් තවත් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.

    මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ.

    මෙරටින් මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    🤔3යි අෑ...ඔක්කොම 7යි..ඊට වැඩියි කිව්වොත් නාමල්ටයි හොඳ නැත්තෙ..🤭🤭


    JYK3dMQ.png
     

    Similar threads