correct and highly agreedඔව් උබ ඔය කියන කතාව හරි. ඒකට තමයි වෘත්තීය සමිති ක්රියාමාර්ග තියෙන්නෙ. ඒවත් ලීගල්.
this is very wrong thinking pattern machan , ඔන්න ඔක තමයි අපෙ රටට වෙලා තියෙන්නෙ, අපෙ අය හිතන්නෙ අනිත් අය මොකක් හරි වෑරෑද්දක් කරලා බේරිලා ඉන්නවා නම් මමත් ඒ වෑරද්ද කරාට කමක් නෑ කියලා. The major cause of Sri Lanka's failure as a nation is this anarchic mentality. Two wrongs don't make a right .උබ දන්නවද ආණ්ඩුව ඔය e-code එකේ විදියට වැඩ කරන්නෙ නෑ කියලා. අපිට තියෙනව එහෙම අත්දැකීමක්. එහෙනම් සේවකයො එහෙම කරන්න ඕනත් නෑ.
sorry too hard to type in sinhala