තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් උබ ඔය කියන කතාව හරි. ඒකට තමයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තියෙන්නෙ. ඒවත් ලීගල්.
    correct and highly agreed
    උබ දන්නවද ආණ්ඩුව ඔය e-code එකේ විදියට වැඩ කරන්නෙ නෑ කියලා. අපිට තියෙනව එහෙම අත්දැකීමක්. එහෙනම් සේවකයො එහෙම කරන්න ඕනත් නෑ.
    this is very wrong thinking pattern machan , ඔන්න ඔක තමයි අපෙ රටට වෙලා තියෙන්නෙ, අපෙ අය හිතන්නෙ අනිත් අය මොකක් හරි වෑරෑද්දක් කරලා බේරිලා ඉන්නවා නම් මමත් ඒ වෑරද්ද කරාට කමක් නෑ කියලා. The major cause of Sri Lanka's failure as a nation is this anarchic mentality. Two wrongs don't make a right .
    sorry too hard to type in sinhala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    නෑ එතන උබ වැරදියි.
    agreement එකක් තියෙන්නෙ දෙපැත්තටම. එක පැත්තක් agreement එක කැඩුවම අනිත් පැත්තට ඉමෝෂනල් කතා ලියලා ඒක ෂේප් කරන්න හදන එක තමයි උබල කරන්නෙ. තුන්වෙනි පාර්ශ්වයට(උබලට) වෙන පාඩුව නැති කරගන්න අගතියට පත්වෙච්ච පැත්ත ඉමෝශනලි බ්ලැක්මේල් කරන් එකේ එක එක වර්ශන් තමයි ඔය. ඒක පට්ට වැරදියි. වැරැද්දක් තියෙනව නම් දඬුවමක් තියෙන්න ඕන. එක කැඩුවට සේව්‍යගෙ පැත්තට තියෙන දඬුවම මොකක්ද කියපන්කො මට. හොඳින් කරන්නෙ නැත්තන් නරකින් ඒක හදන්න ඕන. හොඳින් මෙච්චර කල් කරේ නැති නිසාත්, හොඳින් කරන අරමුණක් පේන්නවත් නැති නිසාත් තමයි ටිකක් නරකින් කරන විදිය කිව්වෙ. ටිකක් නරක හරියන්නෙ නැත්තන් ගොඩක් නරකින් හරි කරන්න වෙනවා. මොකද ඒ නරකට වඩා ඔය අසාධාරණේ රටට නරක නිසා.

    අපි E code එකට වැඩ කරලා රාජ්‍ය ආයතනය E code එකට වැඩ නොකරම අපිට උන අසාධාරණේට ගන්න ප්‍රායෝගික ක්‍රියාමාර්ගය මොකක්ද? ඒකට උන්ට දෙන දඬුවම මොකක්ද?

    වරදට දඬුවමක් දෙන්නෙ නැති එක ගැන කතාවක් නෑ. ඒක හදන්න කතාවක් නෑ. එක පැත්තකට කෙළෞනත් ඒක ඉවසගෙන අපේ වැඩ කරල දීපල්ල කියල තමයි කෙටියෙන් ඔය උබල කියන්නෙ.. එහෙම මුලු රටම කරාම දන්නෙම නැතුව රටේ හැම එකාටම වගේ කෙළවිලා. උබලගෙ thinking pattern එකයි වැරදි. ඒකයි ඔය රටට ඔහොම වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    යාපනේ පැත්තේ දෙමල ජාතික ගුරුවරු නම් උත්තර පත්‍ර බලනවාලු. දරුවන්ගේ ජීවත එක්ක ඉල්ලිම් දිනා ගන්න එව්වා පටලවා ගන්නෙ නෑ කියලා කියලා තිබ්බා.

    සිංහල තරම් මෝඩ හැත්තක් කොහෙවත් නෑ කියන්නෙ බොරු ද බලපං

    මේ මොඩ්ල් එකේ අදහස් සිංහල මිනිස්සු විවේචනය කිරීම වෙනුවෙන් නිහතමානීව ලියවෙන ඒවා වගේ පෙනුනත් ඊට වඩා භයානකයි. මේ සංසන්දනය සෘජු ජාතිවාදයට වඩා වෛරී සහගතයි. තමන්ගෙ ප්‍රශ්න එක එල්ලේ කතා කිරීම වෙනුවට ඒ අර්බුද වලට අනෙකා ගේ පැවැත්ම සම්බන්ද කරගන්නවා. ඕව කියන දිවවල් වල අග සුලු ජාතිකයන් අතින් මහ ජාතිය එක්ස්ප්ලොයිට් වනවා මේ පිළිකාවෙන් රට බේරාගත යුතුයි වගේ අදහස් තියෙන බව මේව කියන අයවත් දන්නෙ නෑ. අයිඩියොලොජි කියන්නෙ ඒකට.

    මේ ලියල තියෙන කතාවත් ඔය වගේ ලියවෙන අනිත් බොහෝ කතා වගේම අමු පචයක්. තව කතාවක් දෙමළ ප්‍රශ්න පත්‍ර වලට ලකුණු වැඩිපුර දීගන්නවා කියන එක. පචයක්ද නැද්ද මන් දන්නෙ නෑ නමුත් ඒක කවුරුත් ඔප්පු කරන්නෙ නෑ තැන තැන කිය කිය යනව. මේ ආගමික විශ්වාසයන් විදිහට වැඩ කරන අදහස් මිසක් තර්ක නෙමේ. හැමදාම කිය කිය ඉන්නව. ගැටලුවෙ මූලය ගැන කතා කිරීම කම්මැලි වැඩක් නිසා වාර්ගික ඊර්ෂ්‍යාව තොරොම්බල් කර කර තමන්ගෙම හිත රිද්දගනිමින් ඉන්නව. සිංහල මිනිස්සු සෑහෙන මැසොකිස්ටික් මේ අතින්. ගැටලුව ඒක අවසානයෙ තියෙන්නෙ පුපුරායාමක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    යාපනය පැත්තේ ගුරුවරු ඔය ස්ටාර්ලින් කියන සක්කිලියාගේ සංගමේ නෑ කියලා උබ දන්නවා ද? අනික එක අර වසන්ත මුදලිගේ කියන මෝඩයාව යාපනේ උද්ඝෝෂණ කරන්න ගිහින් කැම්පස් එකෙන් පැන්නුවා කියලා උබ දන්නවා ද?

    හැමදාම උද්ඝෝෂණ ස්ට්‍රයික් කර කර ඉදපං මොඩයෝ වගේ.

    තැරිදාර ලාම්පුතෙල් පුනක්කු බයියොන්ගෙ උපන්ගති …

    කමෙන්ට් වලින්ම හිතාගන්න පුලුවන් උන්ගෙ ගතිය

    කොරොනා ඇවිල්ලා ලමයි ගේවල් වල හිර වෙලා ඉගෙනිම කඩාකප්පල් උනා. එතකොට මේ කෙහෙම්මල් වර්ජන වලින් තව කාලේ නාස්ති වෙන එක හොදයි කියලා ද උබ කියන්නෙ?
    ------ Post added on Apr 20, 2023 at 1:05 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    යාපනය පැත්තේ ගුරුවරු ඔය ස්ටාර්ලින් කියන සක්කිලියාගේ සංගමේ නෑ කියලා උබ දන්නවා ද? අනික එක අර වසන්ත මුදලිගේ කියන මෝඩයාව යාපනේ උද්ඝෝෂණ කරන්න ගිහින් කැම්පස් එකෙන් පැන්නුවා කියලා උබ දන්නවා ද?

    හැමදාම උද්ඝෝෂණ ස්ට්‍රයික් කර කර ඉදපං මොඩයෝ වගේ.

    කොරොනා ඇවිල්ලා ලමයි ගේවල් වල හිර වෙලා ඉගෙනිම කඩාකප්පල් උනා. එතකොට මේ කෙහෙම්මල් වර්ජන වලින් තව කාලේ නාස්ති වෙන එක හොදයි කියලා ද උබ කියන්නෙ?
    ------ Post added on Apr 20, 2023 at 1:05 PM

    ස්ටාලින්ගෙ ස්ට්‍රයික් බම්බුවක් නෙමේ. ඔය ටයිප් එකේ සංසන්දනාත්මක polemic එක ගැන කිව්වෙ මහත්මයා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස්ටාලින්ගෙ ස්ට්‍රයික් බම්බුවක් නෙමේ. ඔය ටයිප් එකේ සංසන්දනාත්මක polemic එක ගැන කිව්වෙ මහත්මයා.

    ස්ට්‍රයික් කරන්නෙ උන් හින්දා අනික් බම්බු වැඩක් නෑ. අදාල දේ විතරක් කියපං පල් හෑලී ජාතිවාදයි. ගොං පාට් නොදා. උබේ පොස්ට් එකෙ හෑල්ලේ ජාතී වාදේ විතරයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බොරු. campus lectures ලා ඉන්න ඕනේ paper marking වලට.

    nodanna labbaval kiyavanna epa pons

    giya para paper marking giya ayage salli thama gevala nahe

    ape akka 20 years balala tiyenava, me para apply kare vath nahe, giya para salli nodunna nisa

    මේ මොඩ්ල් එකේ අදහස් සිංහල මිනිස්සු විවේචනය කිරීම වෙනුවෙන් නිහතමානීව ලියවෙන ඒවා වගේ පෙනුනත් ඊට වඩා භයානකයි. මේ සංසන්දනය සෘජු ජාතිවාදයට වඩා වෛරී සහගතයි. තමන්ගෙ ප්‍රශ්න එක එල්ලේ කතා කිරීම වෙනුවට ඒ අර්බුද වලට අනෙකා ගේ පැවැත්ම සම්බන්ද කරගන්නවා. ඕව කියන දිවවල් වල අග සුලු ජාතිකයන් අතින් මහ ජාතිය එක්ස්ප්ලොයිට් වනවා මේ පිළිකාවෙන් රට බේරාගත යුතුයි වගේ අදහස් තියෙන බව මේව කියන අයවත් දන්නෙ නෑ. අයිඩියොලොජි කියන්නෙ ඒකට.

    මේ ලියල තියෙන කතාවත් ඔය වගේ ලියවෙන අනිත් බොහෝ කතා වගේම අමු පචයක්. තව කතාවක් දෙමළ ප්‍රශ්න පත්‍ර වලට ලකුණු වැඩිපුර දීගන්නවා කියන එක. පචයක්ද නැද්ද මන් දන්නෙ නෑ නමුත් ඒක කවුරුත් ඔප්පු කරන්නෙ නෑ තැන තැන කිය කිය යනව. මේ ආගමික විශ්වාසයන් විදිහට වැඩ කරන අදහස් මිසක් තර්ක නෙමේ. හැමදාම කිය කිය ඉන්නව. ගැටලුවෙ මූලය ගැන කතා කිරීම කම්මැලි වැඩක් නිසා වාර්ගික ඊර්ෂ්‍යාව තොරොම්බල් කර කර තමන්ගෙම හිත රිද්දගනිමින් ඉන්නව. සිංහල මිනිස්සු සෑහෙන මැසොකිස්ටික් මේ අතින්. ගැටලුව ඒක අවසානයෙ තියෙන්නෙ පුපුරායාමක්.
    8ruZzTT.jpg
     
    • Like
    Reactions: lasankandy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ස්ට්‍රයික් කරන්නෙ උන් හින්දා අනික් බම්බු වැඩක් නෑ. අදාල දේ විතරක් කියපං පල් හෑලී ජාතිවාදයි. ගොං පාට් නොදා. උබේ පොස්ට් එකෙ හෑල්ලේ ජාතී වාදේ විතරයි.

    හරි, උඹට නෙමේ මන් ලියන්නෙ. අදහස ක්වෝට් කරා පමණයි.

    වාර්ගික සන්සන්දනේ ඇහෙන්නැති ප්‍රශ්නයක් නැති තරම්. ෆූටා ෆැටලුවෙදි ආව, සාරි ප්‍රශ්නෙදි ආව, දෙමළ ලමයෙක්ගෙ රේප් කේස් එකකට යුක්තිය ඉටු උනාට පස්සෙත් ඕක කිව්ව. ජාතිවාදි කොම්පෝනන්ට් එක මට අදාලයි.

    How is this possible when the answer sripts have not yet been produced by the FUTA?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    එහෙම කරන්න බෑ මචන් මම අහලා තියෙන විදියට , විභාග ක්‍රියාවලිය තියෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ , ගුරුවරු ඉන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ , එක පුද්ගලයෙකුට දෙපාර්තුමේන්තු දෙකක වැඩ පවරන්න බෑ ඒකයි පේපර් මාකින් කරනවට ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට වෙනම පඩි ගෙවන්නේ ,

    ඕවට අදාල විවස්තා අනපනත් ගොඩක් තියෙනවා , ඒවා වෙනස් කරොත් ලොකු පරිපාලන ගැටළු වෙනවා

    මීට සමාන ක්‍රියාවලියක් තමයි මැතිවරණයකදී ක්‍රියාත්මක වෙන්නේ
    මෙහෙම පුළුවන් විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට උත්තර පත්තර ටික බලන එක outsource කරනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වහල් සේවය වගේ නම් ඕක කරන්න තිබ්බ :ROFLMAO:
    විශ්‍රාම පඩි තියන ජොබක් ගන්න ඕන දෙයකට අත්සන් කියාවි 😋

    මොකෝ එපා කියලා පෞද්ගලික අංශයේ රස්සාවට යන්න කියලයැ 😄
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නෑ එතන උබ වැරදියි.
    agreement එකක් තියෙන්නෙ දෙපැත්තටම. එක පැත්තක් agreement එක කැඩුවම අනිත් පැත්තට ඉමෝෂනල් කතා ලියලා ඒක ෂේප් කරන්න හදන එක තමයි උබල කරන්නෙ. තුන්වෙනි පාර්ශ්වයට(උබලට) වෙන පාඩුව නැති කරගන්න අගතියට පත්වෙච්ච පැත්ත ඉමෝශනලි බ්ලැක්මේල් කරන් එකේ එක එක වර්ශන් තමයි ඔය. ඒක පට්ට වැරදියි. වැරැද්දක් තියෙනව නම් දඬුවමක් තියෙන්න ඕන. එක කැඩුවට සේව්‍යගෙ පැත්තට තියෙන දඬුවම මොකක්ද කියපන්කො මට. හොඳින් කරන්නෙ නැත්තන් නරකින් ඒක හදන්න ඕන. හොඳින් මෙච්චර කල් කරේ නැති නිසාත්, හොඳින් කරන අරමුණක් පේන්නවත් නැති නිසාත් තමයි ටිකක් නරකින් කරන විදිය කිව්වෙ. ටිකක් නරක හරියන්නෙ නැත්තන් ගොඩක් නරකින් හරි කරන්න වෙනවා. මොකද ඒ නරකට වඩා ඔය අසාධාරණේ රටට නරක නිසා.
    If you breached the E-code because the government did it, it is still an offense, and it will be game over for you if someone decides to prosecute you on those grounds.
    අපි E code එකට වැඩ කරලා රාජ්‍ය ආයතනය E code එකට වැඩ නොකරම අපිට උන අසාධාරණේට ගන්න ප්‍රායෝගික ක්‍රියාමාර්ගය මොකක්ද? ඒකට උන්ට දෙන දඬුවම මොකක්ද?

    වරදට දඬුවමක් දෙන්නෙ නැති එක ගැන කතාවක් නෑ. ඒක හදන්න කතාවක් නෑ. එක පැත්තකට කෙළෞනත් ඒක ඉවසගෙන අපේ වැඩ කරල දීපල්ල කියල තමයි කෙටියෙන් ඔය උබල කියන්නෙ.. එහෙම මුලු රටම කරාම දන්නෙම නැතුව රටේ හැම එකාටම වගේ කෙළවිලා. උබලගෙ thinking pattern එකයි වැරදි. ඒකයි ඔය රටට ඔහොම වෙලා තියෙන්නෙ.
    most people haven't got any faintest idea of how to respond if they were victims of injustice, and that's why there are many problems in the country. If the government does something wrong, you need to respond to it in the right way.

    That is why there are courts; if someone suffers injustice, he may file a lawsuit against the state. As far as I'm aware, some solicitors will represent you pro bono in such proceedings, and trust me when I say that 99% of those proceedings end in the client's favour. I witnessed numerous individuals launch FR claims against government organizations and successfully address their concerns.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    ජනාධිපති සද්දේ දැම්මට ඇමති ශේප් එකේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දෙන්න එකඟ වෙලා , මටනම් හිතෙන්නේ මේ සේරම දේශපාලන නාට්‍ය කියලයි

    අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සතිය තුළ ඉදිරිපත් කිරීමටත්, එහිදී දැනට පිළිතුරු පත්‍රයකට ගෙවනු ලබන ප්‍රමාණයට සාපේක්ෂව 100% ක වැඩිවීමක් (දෙගුණයක්) ( පොදු වශයෙන් සෑම පිලිතුරුපත් කොටසකටම ලබාගත හැකිවන පරිදි ) අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැකසීමට විභාග කොමසාරිස්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී.

    මේ අනුව ඊයේ අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේ ප්‍රථිපල පහත පරිදි වේ.

    01. අවම රු.2000/= ක දෛනික දීමනාවක් ලබා දීම හා 81km සිට එය රු. 2900/= ක් දක්වා වැඩිකිරීම. ( මෙය මීට කලින් සාකච්ඡාවක ප්‍රථිපලයකි)

    02. ඇගයීම් ගාස්තුව දෙගුණයකින් වැඩි කිරීම

    03. සෝදිසි උත්තර පත්‍ර සංඛ්‍යාව 10% සිට 15% දක්වා වැඩි කිරීම

    04. 25% අත්තිකාරමක් ලබා දීම කොළඹින් බැහැර ඇගයීම් මධ්‍යස්ථානඇතුළුව

    05. විද්‍යා විෂයන් සදහා දින 14 ද, අනෙකුත් විෂයන් සදහා දින 12 ද ඉක්මවු පසු උත්තර පත්‍ර ඉතිරි වන්නේ නම් ඒවා අලුත් මණ්ඩලක් ලෙස ආරම්භ කිරීම

    ඉතා වැදගත් : අප ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධ විය යුත්තේ ජනාධිපතිවරයා කියන අත්‍යාවශ්‍ය සේවා තර්ජනයට බියේ නොව සැබෑ ලෙසම ඇගයීම් සදහා ලැබෙන මුදල පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නම් පමණකි.

    අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය.2023/4/19
     
    ගාන වැඩි කරාට කමක් නෑ
    ටැක්ස් අඩුකරන්න ගියා නම් කෙලවෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Like
    Reactions: gnilukshi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    If you breached the E-code because the government did it, it is still an offense, and it will be game over for you if someone decides to prosecute you on those grounds.

    most people haven't got any faintest idea of how to respond if they were victims of injustice, and that's why there are many problems in the country. If the government does something wrong, you need to respond to it in the right way.

    That is why there are courts; if someone suffers injustice, he may file a lawsuit against the state. As far as I'm aware, some solicitors will represent you pro bono in such proceedings, and trust me when I say that 99% of those proceedings end in the client's favour. I witnessed numerous individuals launch FR claims against government organizations and successfully address their concerns.

    Court? Justice?? Are 🤣🤣🤣🤣
    That is fucking Sri Lanka man. The country with “කැළෑ නීතිය” 🤣🤣🤣🤣

    I knew you will say something like that. That’s why I asked “ප්‍රායෝගික ක්‍රියාමාර්ගය”. There’s no fucking justice in that shithole.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    උබලට තියෙන ප්‍රශ්නෙ උබල පූර්ව නිගමනයකට ඇවිල්ල තියෙනව රාජ්‍ය(නායකය රනිල්) සහ වෘත්තීය සමිති(futa) කියන binary එකේ රාජ්‍ය කියන්නෙ මර්ධනකාරී අයුක්ති සහගත තැනක් විදියටත් වෘත්තීය සමිති කියන්නෙ අහින්සක පීඩාවට ලක්වෙන පීඩිතයො පිරිසක් විදියටත් මේක ඇත්තක්ද?
    රාජ්‍ය කියන්නෙ සරලවම මේ රටේ ජනතාව ඔවුන් තමන්ගෙ බලය තාවකාලිකව දෙනව ආණ්ඩුවකට රාජ්‍ය පාලනය කිරීමට වෘත්තීය සමිතියක් කියන්නෙ රාජ්‍යෙ එක් සුලු කොටසක් විතරයි ඔවුන්ට රටේ ජනතාව තමන් වෙනුවෙන් තීරණ ගැනීමට බලය දීල නෑ ඔවුන් රාජ්‍ය බදු මුදලින් යැපෙන සේවකයො ටිකක් විතරයි. දැන් මුන් කරන්නෙ තමන්ගෙ වාසිය සදහා තමන්ට නොමැති බලයක් යොදවල රටේ ජනතාවගෙ අද්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි කරල තියෙනව ආණ්ඩුව මැදිහත් වෙලා ඒ අයිතිය රැකල දෙන්ඩ කටයුතු කරනව. දැන් මෙතන පීඩකය futa එක පීඩිතය ජනතාව පීඩිතය වෙනුවෙන් සටන් කරන වීරය ආණ්ඩුව.
    නූලෙ කතා උන් නීති පනත් කියන්නෙ technical කාරණා ජනතාව බලය දෙන්නෙ තමන්ට වඩා හොද දෙයක් බලාපොරොත්තුවෙන් ඒ සදහා තියෙන නීති හරස් වෙනවනම් ඒව වෙනස් කරල පීඩිතයට සාදාරණය ඉටු කල යුතුයි.