මූත් එදා එකා හිටපු තැනම ඉන්නවා,ඌ අල්ලලා සතියයි, පැන්සලක් විතර මහතයි අඩියක් විතර දිගයි, ගුලිවෙලා හිටියෙ, එදා එකා දාපු බෝතලේටම දැම්මා, අද කරාබු සැර ගිහින් තිබුනෙ, හිල් තුනකුත් විද්දා. මූ පොලගෙක්.