තවත් කැරියෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූත් එදා එකා හිටපු තැනම ඉන්නවා,ඌ අල්ලලා සතියයි, පැන්සලක් විතර මහතයි අඩියක් විතර දිගයි, ගුලිවෙලා හිටියෙ, එදා එකා දාපු බෝතලේටම දැම්මා, අද කරාබු සැර ගිහින් තිබුනෙ, හිල් තුනකුත් විද්දා.
    මූ පොලගෙක්.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,416
    2,515
    113
    Loading...
    elakiri.com
    මූත් එදා එකා හිටපු තැනම ඉන්නවා,ඌ අල්ලලා සතියයි, පැන්සලක් විතර මහතයි අඩියක් විතර දිගයි, ගුලිවෙලා හිටියෙ, එදා එකා දාපු බෝතලේටම දැම්මා, අද කරාබු සැර ගිහින් තිබුනෙ, හිල් තුනකුත් විද්දා.
    මූ පොලගෙක්.
    මිනිහද දන්නෙ නෑ.😑කොහෙ හරි නැවතිලා වැඩ කරන එකෙක් වෙන්න ඇති.ඌ එන ටිකට උඹ ගෑනිව උස්සලා 😤😒
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කරාබු නැටි දැම්මෙ ඇයි 🙄
    කුස්සියෙ කරාබුනැටි දාලා තිබුන බෝතලේ
    මිනිහද දන්නෙ නෑ.😑කොහෙ හරි නැවතිලා වැඩ කරන එකෙක් වෙන්න ඇති.ඌ එන ටිකට උඹ ගෑනිව උස්සලා 😤😒
    ඌ කරවලෙක්