BREAKING NEWS
තවත් කොරොනා මරණ 2ක් වාර්තා වේ. එ අනුව මුලු මරණ 23 යි.
අවුරුදු 68 සහ 61 ක් වූ දෙදෙනාම කාන්තාවන් වෙයි. මෙම මරණ ද්විත්වයම රෝහල් වලින් පිටත සිදු වූ හදිසි මරණ වන අතර රෝහලට මෘත ශරීර රැගෙන ඒමෙන් පසු ඔවුන් හට කොරෝනා ආසාදිත බවට හදුනා ගෙන තිබෙනවා.
කොටහේන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

Last edited: