තවත් කොරොනා මරණ වාර්තා වේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    BREAKING NEWS
    තවත් කොරොනා මරණ 2ක් වාර්තා වේ. එ අනුව මුලු මරණ 23 යි.

    අවුරුදු 68 සහ 61 ක් වූ දෙදෙනාම කාන්තාවන් වෙයි. මෙම මරණ ද්විත්වයම රෝහල් වලින් පිටත සිදු වූ හදිසි මරණ වන අතර රෝහලට මෘත ශරීර රැගෙන ඒමෙන් පසු ඔවුන් හට කොරෝනා ආසාදිත බවට හදුනා ගෙන තිබෙනවා.

    කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
    FB_IMG_1604381031028.jpg
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට පේන්නේ උඹටයි මටයි විතරද මන්දා හෑදිලා නෑත්තේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    BREAKING NEWS
    තවත් කොරොනා මරණ 2ක් වාර්තා වේ. එ අනුව මුලු මරණ 23 යි.

    අවුරුදු 68 සහ 81 ක් වූ දෙදෙනාම කාන්තාවන් වෙයි. මෙම මරණ ද්විත්වයම රෝහල් වලින් පිටත සිදු වූ හදිසි මරණ වන අතර රෝහලට මෘත ශරීර රැගෙන ඒමෙන් පසු ඔවුන් හට කොරෝනා ආසාදිත බවට හදුනා ගෙන තිබෙනවා.

    View attachment 100241
    Right side eke inna ekek muslim neda?
    Hambayo kalin para wagema leda unama gedara hangila innawada koheda, miniya puchchana nisa.
    Okun shape eke palliyath ekka set wela horenma waladanna kalpanakaranawa athi, kalin para karanna gihilla mattu une.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ දැන්නම් දවසට සීයක් මැරුනත් කමක් නෑ අපෙ රටේ එවුන්ට ඕඩියො ක්ලිප් සින් එකෙ ඉන්න හන්දා
     
    • Haha
    Reactions: Boralugoda01

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මේ යන විදිහට වෙන්ටිලේටර්ස් ඔනේ නෑ. මට හිතේන විදිහට තාම අපේ රටේ කාටවත් වෙන්ටිලේටර්ස් සෙට් කරන්න නැතිව ඇති.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ යන විදිහට වෙන්ටිලේටර්ස් ඔනේ නෑ. මට හිතේන විදිහට තාම අපේ රටේ කාටවත් වෙන්ටිලේටර්ස් සෙට් කරන්න නැතිව ඇති.
    වෙන්ටිලේටර් නෙමේ දැන් රේඩියේටර් තමා ගහන්න වෙන්නෙ.
    කොරෝනා ස්ප්‍රෙඩින් ලයික් වයිල්ඩ් ෆයර් අමන්ග් සිංහලීස්................
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මුස්ලිම් අය රෝහල් යන්නේ නැතිව ඉන්න scene එකක් තියෙන්නේ. කරන මගුලක් අනිත් මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මේ යන විදිහට වෙන්ටිලේටර්ස් ඔනේ නෑ. මට හිතේන විදිහට තාම අපේ රටේ කාටවත් වෙන්ටිලේටර්ස් සෙට් කරන්න නැතිව ඇති.

    දැන් යන විදිහට වෙන්ටිලේටර් දාන්න කලින්ම යන සීන් එකක් පත්තු වෙලා තියෙන්නේ. සර් මේවා දුර තියා දැක්කා. ඒකයි වෙන්ටිලේටර් වලට වියදම් නොකලේ. අන්න වියත් මිනිස්සු. බලලා හැදියල්ලා.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    දැන් යන විදිහට වෙන්ටිලේටර් දාන්න කලින්ම යන සීන් එකක් පත්තු වෙලා තියෙන්නේ. සර් මේවා දුර තියා දැක්කා. ඒකයි වෙන්ටිලේටර් වලට වියදම් නොකලේ. අන්න වියත් මිනිස්සු. බලලා හැදියල්ලා.
    මචෝ අද වරකපොලේ 11 ම වාගේ මාලු විකුනපු අය. එක්කෙනෙක් අපේ ගමට එන කේනා. පෑලියගොඩ අහුවෙනකොටම තමා pcr කරේ. අද තම result ආවේ. දැන් සති දේකකටත් කිට්ටුයි. එක්කෙනෙක් එලියට ඇවිත් තියනවා කියනවා. අනිත් අයනම් ගෙවල්වල කියපු විදිහට ඉදලා.
     
    • Like
    Reactions: emoji diaries