තවත් කොරොනා රොගින් 4 දෙනෙකු මියයයි. #CORONA

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මෙතන වෙනම සීන් එකක් තියෙනවා බන්...:unsure::unsure::unsure:

    බලපන්කෝ මේ දවස් ටිකේම ගේ ඇතුලේ මැරුන ඔක්කොම වගේ කොලඹ 15 නේ..:rolleyes2:

    ඇයි බන් උන් පොඩ්ඩක් උන හෙම්බිරිස්සාව එද්දි කියන්නෙ නැත්තේ.. කිව්වනම් හොස්පිටල් දානවනේ... ඇයි මුන් ඒක හන්ගන් ගෙට වෙලා ඉන්නේ..?

    අනිත් එක ඔය කොලඹ 15 ඒරියා එකේ එක්කෝ වෙනම virus type එකක් තියෙනවා..

    මගෙ අන්තිම ප්‍රශ්නේ ඔය ගෙවල් වල මැරෙන කොලඹ 15 ඒරියා එක මුස්ලිම්ද ඉන්නේ...
    (මේක ඇහුවේ බන් පුච්චයි කියල නොකියාඅ ඉන්නවද දන්නෙ නැහැනේ ඒක කොන්ෆර්ම් කරගන්න)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කට්ටියම ඉතින් අම්මට තාත්තට කතා කරලා හිතේ තියන තරහ මරහ එහෙම නැති කරන් යාලුවන්ටත් කෝල් එකක්වත් දීල කතා කරලා ඉදපල්ලා. යාළුවගේ නෑයන්ගේ මුනවත් බලන්න නැති වෙන්න පුළුවන්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මැරෙන්නෙම ගෙදර ඉන්න අයනෙ. එකියන්නෙ ලෙඩුන්ගෙන් බාගයක්වත් තාම හොයාගෙන නෑ.

    උබත් කියන්න ඕනේ එකයි එපා එකයි ඔක්කොම කියනවා නේ ??

    යකෝ ඔක්කොම හොයාගෙන ගෙන තියෙන්නේ. සදුද ඉදල වැඩට ගිහින් LPL බලල ආතල් එකේ ඉදපන්කෝ. පණ්ඩිත කම් කියන්නේ නැතුව
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    මෙතන වෙනම සීන් එකක් තියෙනවා බන්...:unsure::unsure::unsure:

    බලපන්කෝ මේ දවස් ටිකේම ගේ ඇතුලේ මැරුන ඔක්කොම වගේ කොලඹ 15 නේ..:rolleyes2:

    ඇයි බන් උන් පොඩ්ඩක් උන හෙම්බිරිස්සාව එද්දි කියන්නෙ නැත්තේ.. කිව්වනම් හොස්පිටල් දානවනේ... ඇයි මුන් ඒක හන්ගන් ගෙට වෙලා ඉන්නේ..?

    අනිත් එක ඔය කොලඹ 15 ඒරියා එකේ එක්කෝ වෙනම virus type එකක් තියෙනවා..

    මගෙ අන්තිම ප්‍රශ්නේ ඔය ගෙවල් වල මැරෙන කොලඹ 15 ඒරියා එක මුස්ලිම්ද ඉන්නේ...
    (මේක ඇහුවේ බන් පුච්චයි කියල නොකියාඅ ඉන්නවද දන්නෙ නැහැනේ ඒක කොන්ෆර්ම් කරගන්න)
    උබ හිතන්නේ කොරෝනා පොසිටිව් උනා කියල දැනගත්ත ගමන් ඇවිත් අරන් යනවා කියලද දැන්?
     
    • Haha
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Mata nam me huththalawa dan nam epa wegana enne. Yako corona walin kochchara ratawal wala minissu marenawada. Eth ape ponnayobta konda pana na minissu marenne corona walin kiyala kiyanna. Wena leda gana kiyawanne. Okenma penawa ban hamadema wahanawa kiyala. Onama rataka Government ekak 100% pali na me wage pandemic ekakata. Un bayai unge karata watei kiyala. Uda indala pahalata wenakan inne moda huththala.

    මොකුත්ම ලෙඩක් නැත්තන් නූල / පෙට්ටිය හරි කැඩිල කියල හරි කියනවා.

    අපි ගිහින් බලන්ඩද ??
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මෙතන වෙනම සීන් එකක් තියෙනවා බන්...:unsure::unsure::unsure:

    බලපන්කෝ මේ දවස් ටිකේම ගේ ඇතුලේ මැරුන ඔක්කොම වගේ කොලඹ 15 නේ..:rolleyes2:

    ඇයි බන් උන් පොඩ්ඩක් උන හෙම්බිරිස්සාව එද්දි කියන්නෙ නැත්තේ.. කිව්වනම් හොස්පිටල් දානවනේ... ඇයි මුන් ඒක හන්ගන් ගෙට වෙලා ඉන්නේ..?

    අනිත් එක ඔය කොලඹ 15 ඒරියා එකේ එක්කෝ වෙනම virus type එකක් තියෙනවා..

    මගෙ අන්තිම ප්‍රශ්නේ ඔය ගෙවල් වල මැරෙන කොලඹ 15 ඒරියා එක මුස්ලිම්ද ඉන්නේ...
    (මේක ඇහුවේ බන් පුච්චයි කියල නොකියාඅ ඉන්නවද දන්නෙ නැහැනේ ඒක කොන්ෆර්ම් කරගන්න)
    kaduwelai piliyandalai 2nk hitiya unta positive vela hospital geniyanna ambulance na kiyala 4 days walat wada gedara idala, tv eke pennuwat passe thama aran gihin thiyenne awilla
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    කොවිඩ් කියලා කෙලින්ම කීවා නම් ඔයිට වඩා ලේසී නැද්ද බන්.. හෙන වටයක් යනවනේ.. :eek: :eek:
    ඕක ලියන එකාට වැඩක් නැතුව ඇති ඌ සමරි එකක් ගහනව ඇති මරණ සහතිකේ. වෙලාවට පොර ලන්කාවෙ ඉන්නෙ යූඇස් එහෙම උනා නන් තාම අපි 100 විතර කියවනව.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    මෙතන වෙනම සීන් එකක් තියෙනවා බන්...:unsure::unsure::unsure:

    බලපන්කෝ මේ දවස් ටිකේම ගේ ඇතුලේ මැරුන ඔක්කොම වගේ කොලඹ 15 නේ..:rolleyes2:

    ඇයි බන් උන් පොඩ්ඩක් උන හෙම්බිරිස්සාව එද්දි කියන්නෙ නැත්තේ.. කිව්වනම් හොස්පිටල් දානවනේ... ඇයි මුන් ඒක හන්ගන් ගෙට වෙලා ඉන්නේ..?
    අනිත් එක ඔය කොලඹ 15 ඒරියා එකේ එක්කෝ වෙනම virus type එකක් තියෙනවා..

    මගෙ අන්තිම ප්‍රශ්නේ ඔය ගෙවල් වල මැරෙන කොලඹ 15 ඒරියා එක මුස්ලිම්ද ඉන්නේ...
    (මේක ඇහුවේ බන් පුච්චයි කියල නොකියාඅ ඉන්නවද දන්නෙ නැහැනේ ඒක කොන්ෆර්ම් කරගන්න)

    යකෝ උණ හැදුනම ගෙදරට වෙලා ඉන්න කියලා නෙ තියෙන්නේ දැන් අරන් යන්න එනකං. අනික මොන symptom එකක් වත් නැතුව එක පාරම පෙනහළු block වෙලා මැරෙන්න පුළුවන් corona වලින් හරියට සමහරුන්ට රට කජු කෑවම allergy වෙලා මුලු ඇඟම ඉදිමිලා මැරෙනවා වගේ. Google search කරලා බලපන් 'cytokine storm' කියලා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යකෝ උණ හැදුනම ගෙදරට වෙලා ඉන්න කියලා නෙ තියෙන්නේ දැන් අරන් යන්න එනකං. අනික මොන symptom එකක් වත් නැතුව එක පාරම පෙනහළු block වෙලා මැරෙන්න පුළුවන් corona වලින් හරියට සමහරුන්ට රට කජු කෑවම allergy වෙලා මුලු ඇඟම ඉදිමිලා මැරෙනවා වගේ. Google search කරලා බලපන් 'cytokine storm' කියලා.
    උබ කියන සීන් එක හරි(y). පෙනහලු විතරක් නෙවි. හාර්ට්, කිඩ්නි සහ පෙනහලු මේ තුනම එක පාරට නතරවෙනව කොරෝන වයිරසයෙන්.
     
    • Dislike
    Reactions: jcj

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    යකෝ උණ හැදුනම ගෙදරට වෙලා ඉන්න කියලා නෙ තියෙන්නේ දැන් අරන් යන්න එනකං. අනික මොන symptom එකක් වත් නැතුව එක පාරම පෙනහළු block වෙලා මැරෙන්න පුළුවන් corona වලින් හරියට සමහරුන්ට රට කජු කෑවම allergy වෙලා මුලු ඇඟම ඉදිමිලා මැරෙනවා වගේ. Google search කරලා බලපන් 'cytokine storm' කියලා.
    sirawat bn dan wahallu tika oya geval vala marenne muslim un kiyala wenam kathawak hadan yanaw:dull: