තවත් කොරෝනා මරණ දෙකක්! මරණ 19යි! ලාබාලම මරණය අද!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වත් රජයට බල කරපල්ලා.. කොලබ,ගම්පහ,කුරුණෑගල district වලින් අනිත් පැති වලට යන එක තහනම් කරන්න කියලා..අඩුම ගානේ අනිත් පැති ටික වත් බේරෙන්න...

    මෙහෙ මිනිසුන්ට තව ටික දවසකින් කන්න,බොන්න දෙන්න වත් මිනිස්සු ටිකක් ඉතුරු වෙලා ඉන්න ඕන
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මටනං ඕන එකක් බං. මට බය පොඩි එකා ගැන... මාස හයයි තාම....
    Podi unta awulak na kiyanawa neda bun? Man dakka godak than wala ehema seeen ekak yanawa. They say that the kids have a kind of natural immunity to fight against covid-19. Eth matath baya podi eka gana. Thama awurudu 3 1/2. Sellam wayasa. Ohe ge assata wela nathi wela yanawa.
     
    • Like
    Reactions: Voldemort Bro

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,500
    22,163
    113
    ඉන්දියන් වෙෙරස් අරන් රටම කෑවා
     

    Similar threads