තව ටිකකින් එකෙක් ඇවිත් සතුටු වෙයි ඌට කියලා උණ බස්සලා, හක්කේ සෙම ඇරියේ නැති නිසා තමයි ඔක්කොම කියලා.


මටනං ඕන එකක් බං. මට බය පොඩි එකා ගැන... මාස හයයි තාම....

ඔව් 19 දෙනාම බේරෙනවා ඕවා කෙරුවා නම් - කොහෙද ඉතිම්තව ටිකකින් එකෙක් ඇවිත් සතුටු වෙයි ඌට කියලා උණ බස්සලා, හක්කේ සෙම ඇරියේ නැති නිසා තමයි ඔක්කොම කියලා.![]()
මොනවද බන් මේ පකේ ලොජික්, ආර්තිකය කඩන වැටෙනවා කියලා මෙහෙම කර්ෆිව් නොදා හිටියොත් අහිංසක මිනිස්සු අමාරුවේ... දැන් හෙනට බෝවෙනවා සීන් එක. පව් බන් මිනිස්සු.

උඹ මළොත් අපි කොහොමද දැන ගන්නේ?මගෙත් සරීර සෞඛ්‍ය හෙන දුර්වලයි හුස් ගෑවත් වැටෙන සයිස් එකේ ඉන්නෙ ළඟදීම ටිකට් එක ඇදෙයි වගේ![]()
එහෙනම් මාතියා ආත්මේ මාරු කරගන්න ෂූදානං වෙන්න19 එකාට මක් වෙලාද![]()
මගෙත් සරීර සෞඛ්‍ය හෙන දුර්වලයි හුස් ගෑවත් වැටෙන සයිස් එකේ ඉන්නෙ ළඟදීම ටිකට් එක ඇදෙයි වගේ![]()
කටුගස්තොට ප්‍රදේශයෙන් තරුණ තනිකඩ මහතෙක්ගේ මරණයක් වාර්තා උනොත් බොහෝ විට මම තමාඋඹ මළොත් අපි කොහොමද දැන ගන්නේ?

u marei banමටනං ඕන එකක් බං. මට බය පොඩි එකා ගැන... මාස හයයි තාම....
mokadda machan upathinma thibba abade ?19 එක්කෙනා උපතින්ම අබිධිත අයෙක්ලු
වයසක එකෙනාට කකුලේ අබදයක් තිබ්බලු
මොනවද බන් මේ කියන්නේ.
19 එක්කෙනා උපතින්ම අබිධිත අයෙක්ලු
වයසක එකෙනාට කකුලේ අබදයක් තිබ්බලු
මොනවද බන් මේ කියන්නේ.