තවත් කොරෝනා මරණ දෙකක්! මරණ 19යි! ලාබාලම මරණය අද!

89mora

Active member
  • Feb 10, 2012
    624
    114
    43
    ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි - 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !
    27 October 2020 01:33

    එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.

    ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

    ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.

    මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ටා සෙනෙකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.

    විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.

    චිම්පන්සීන් ඇසුරින් තැනුණු එන්නතක්

    AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.

    මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.

    මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.

    කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.

    A game-changer
    මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.

    වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.

    දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

    එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.

    මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ටාසෙනෙකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.ෙ
    oya bailawa dan masa 6 kata kalin edain kiyanne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,397
    3,898
    113
    යකෝ කොරෝනා හැදෙන හැම එකාම මැරෙන්නෙ / සීරියස් වෙන්නෙ නෑ, බය නැතුව හිටපල්ලා... :)
    බය උනා කියල ලෙඩේ රටින් නැති වෙන්නෙ හෝ නොහැදී තියෙන්නෙ නෑ
    බය උනාම නැති ලෙඩ හැදෙනව, තියෙන ලෙඩ වැඩි වෙනව
    එදිනෙදා වැඩ වලට වැඩි අවධානය යොමු කරන්න, කොරෝනා පැත්තකින් හිටපුවාවේ :)
     
    • Like
    Reactions: erozan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    10,946
    2,590
    113
    Piliyandala
    තාමත් පොලිසිය රවට්ටන රෙදි මාස්ක් එක දාගෙන කතා කරද්දී මාස්ක් එක පහතට කරලා පිස්සු කෙලින එවුන් ඉන්නවා... මේකත් ආතල් එකක් වෙච්ච පිරිසක් ඉන්නවා බන්.. රටකට මෙහෙම දේවල් වෙද්දී උන්ට ෆුල් ආතල්..

    මට මතකයි සුනාමි ආව වෙලාවේ මුදු මාල කදාගත්ත එවුනුත් හිටිය ජිවිතේ බේරලා දෙන්න කියල ඉල්ලා කෑගහද්දී
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    422
    450
    63
    තාමත් පොලිසිය රවට්ටන රෙදි මාස්ක් එක දාගෙන කතා කරද්දී මාස්ක් එක පහතට කරලා පිස්සු කෙලින එවුන් ඉන්නවා... මේකත් ආතල් එකක් වෙච්ච පිරිසක් ඉන්නවා බන්.. රටකට මෙහෙම දේවල් වෙද්දී උන්ට ෆුල් ආතල්..

    මට මතකයි සුනාමි ආව වෙලාවේ මුදු මාල කදාගත්ත එවුනුත් හිටිය ජිවිතේ බේරලා දෙන්න කියල ඉල්ලා කෑගහද්දී
    ARMY HQ ලග jogging track එකට යනවා. බාගෙට බාගයක් මාස්ක් නැතිව කට්ටිය දුවන්න එන්නේ. ඊයේ වෙනකල් එහෙමයි scene එක. මේක තව පැතිරෙන එක අහන්න දෙයක්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    10,859
    2,779
    113
    ලිම්පෝපෝ කන්දෙ
    marenne virus ekata newe ban marenne immune system eke responce eka wedi wela cyclone storm ekak hadila heart eke
    උබේ කතාව ඇත්ත ඉමියුන් සිස්ටම් එක ඕවරියැක්ට් වුනත් අවුල්.

    Spanish flu came in 2 waves.

    As expected, first wave was more fatal for kids below 2 and seniors above 70 years of age.

    But the real problem was second wave. Second wave was surprisingly more fatal for 20 to 40 years old (more than 90% killed were below 65 years). It happened because virus has mutated to be a much deadlier form. When this virus attacked human body, whole immune system took it on highest priority and attacked the virus. This over reaction of human immune system called cytokine storm was deadly towards human body and killed them. This was much more problematic to the younger adults as they have stronger immune system. So damage was done more in younger adults than in seniors. It was such a quick reaction that people getting symptoms at breakfast time and dead by dinner time. Another oddity was that the outbreak was widespread in the summer and autumn rather than winter which is usually normal flu season. People who got it in first wave, did not get it in second wave so it showed that it was same virus.

    Then virus suddenly disappeared. New cases dropped miraculously to almost nothing within few weeks. The theory is that virus mutated itself extremely rapidly to a less lethal strain. This is a common occurrence with influenza viruses: there is a tendency for pathogenic viruses to become less lethal with time, as the hosts of more dangerous strains tend to die out.

    Source: https://www.quora.com/How-did-the-Spanish-flu-end-Is-it-the-vaccine-or-did-it-disappear-by-itself
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    29,963
    8,456

    dan meka anuwa kasaya bila immunity tawath strong karagatta un marenawa:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,027
    2,020
    113
    30
    No:██████, Gampaha

    වයිරස් එක ඕනෙවට වඩා ඩෙඩ්ලි උනාම ස්ප්‍රෙඩ් එක ගොඩක් අඩු වෙනව. උදේ කද්දි ලෙඩේ හැදුන එකා රෑ මැරුන තරමට ඩෙඩ්ලි උනොත් ලෙඩේ හැදෙන මුල් සෙට් එක ටක්ගාල මැරිල ස්ප්‍රෙඩ් වෙන රේශියෝ එක ඩ්‍රොප් වෙනව. min x1.1 වත් ඕනෙ. x0.9 උනා කියන්නෙ වයිරස් ස්ප්‍රෙඩ් එක ඉවර වෙනව. ඒකාලෙට වඩා දැන් ගොඩක් තාක්ශණය දියුණු නිසා කන්ටෑක්ට් වෙන්නෙ නැතුව නෙසසරි ගුඩ්ස් ගන්න පුලුවන්.. මෙහේ දැන් ගොඩක් කඩවල් වල වට්සැප් කරන්න තියෙන්නෙ ඕනෙ දේවල්. බිල් එක ගෙව්වාම බඩු ටික ඇවිත් අරන් යන්න පුලුවන්. වෙනම තැන්කින් තියල තියෙන්නෙ. කන්ටෑක්ට් වෙන්නෙ නෑ කිසිම විදියකින්.
     
    • Like
    Reactions: Kolama