තවත් කොව්ඩ් ආසාදිතයින් 201ක්😱

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් ය.

    කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සමාජගත වෙලා නැහැ :sneaky::sneaky:

    danuth kiwwane oi oka ohoma.ithin balahan api samage nemeida inne
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොරපලයෝ දිලිසි ගගේ ඉන්නවා අල්ලන්න අමාරුයි බන් කොක්ක දැම්මට කන්නේ නෑ කපටි වේස බල්ලො.. පත සයිස් බඩු ඉන්නේ ගනේ.. මූදු මාලු වැඩක් නෑ කොරෝනනේ..
     
    • Like
    Reactions: NRTG