තවත් කෝටිපතියෙකුගෙන් ෆෙරාරි මෝටර් රථයක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තවත් කෝටිපතියෙකුගෙන් ෆෙරාරි මෝටර් රථයක්

    තවත් කෝටිපතියෙකුගෙන් ෆෙරාරි ස්පයිඩර් සුපිරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට - වීඩියෝ

    කෝටිපති ව්‍යාපාරිකයින් විසින් මිලදී ගත් සුඛෝපභෝගී මෝටර් රථ පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වුණා. ඒ අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරා විසින් මිලදී ගත් බෙන්ට්ලි මුල්සෝන් හෝල්මාක් මෝටර් රථය කාගෙත් අවධානයට යොමු වුණා. එහි වටිනාකම තීරු බදු සහිතව රුපියල් මිලියන 160ක් බවටයි තොරතුරු වාර්තා වුණේ.
    එමෙන්ම මේ වන විට ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ සිල්වා විසින්ද අධි සුඛෝපභෝගී ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් මිලදීගෙන තිබෙනවා. රතු පැහැති මෙම ෆෙරාරි ස්පයිඩර් මෝටර් රථය Sports Edition රථයක් වන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 325ක්. මෙම රථයේ වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවා යන්නට වැයවන්නේ තත්පර 3ක් වැනි ඉතා කෙටි කාලයක්.
    හෝකන්දර පිහිටි ඔහුගේ නිවසට මෙම රථය ගෙන ආ අවස්ථාවේ වීඩියෝවයි මේ...

    https://youtu.be/xK3qObGsHU0

     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ‘‘ලොට් ඔෆ් ජූස් කමිං බේබි’’

    ‘‘ලොට් ඔෆ් ජූස් කමිං බේබි’’ කිව්වලූ. කොච්චර මිල අධික උනත්, අධිසුඛෝපභෝගි උනත් වැඩක් නෑනෙ බං, සනත් ජයසූරියගේ ‘‘කලූ ෆෙරාරිය’’ ඉස්සරහ ඕක පදිරි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar464475_8.gif
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ‘‘ලොට් ඔෆ් ජූස් කමිං බේබි’’ කිව්වලූ. කොච්චර මිල අධික උනත්, අධිසුඛෝපභෝගි උනත් වැඩක් නෑනෙ බං, සනත් ජයසූරියගේ ‘‘කලූ ෆෙරාරිය’’ ඉස්සරහ ඕක පදිරි.

    :shocked::shocked::lol::lol: