Mme vage welavaka loku nayak denn nm loku poliyakuth gannava athi ! Eeth Ayi mehema karanne ?
අපේ රජයේ සේවකයින්ගෙ පඩිය 25% අඩු කරන්න ඕනෙ. ප්‍රශ්න ඉවරවෙනකල් වත්

කෙටි කාලින ණය ගන්නෙ කන්ඩ නෙමේ බන් මුදලේ අගය ස්තාවර කරන්ඩ, ඕවට ලැබෙන පොලි අනුපාත ගොඩක් පහල තියෙන්නෙ,මේ වගේ වෙලාවක කරන්ඩ ඕන දෙයක් ඔය කරල තියෙන්නෙ..
Me loan eke interest rate eka kiyada?
උඔ දන්නවද රජයේ කඹුරන්නෙක්ගේ වැටුප කීයද කියලා 35 000 බං 35000 යි...ප්‍රයිවට් එවුන් ගොඩ දෙනෙක්ගේ වැටුප 30% ක් කපලත් ඊට වඩා දෙගුණයක් හම්බ වෙනවා....මම මේ කියනනේ උපාධියක් තියනෙ සමාන දෙන්නෙක් ගැන හිතලා....![]()

ලංකාව කියන්නේ තනිකරම සුභසාධනය මත්තේ යන රටක්, මේ තරම්ම සුභසාධනයට සල්ලි යට කරන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමේ නිසා. මිනිස්සු එකටම හුරු වෙලා නිසා දේශපාලකයොත් රටින් ඕන තරම් ණය අරගෙන දෙනවා, මොකද දෙෂපාලුවොත් දන්නවා එහෙම සුභාසාධනේ අඛණ්ඩව නොකලොත් ඊළඟ පාර චන්දෙදි උන් පරදිනවා කියල.
හදිස්සියේ හරි ලංකාව ඇමරිකාව වගේ හැම එකටම ටැක්ස් ගහල හැම දේටම සල්ලි අරන් කළා නම් මිනිස්සු ආණ්ඩුවට බෝම්බ ගහල. මේක ඇවිල්ල සිස්ටම් එකේ අවුලක්. ආයේ මෙව්වා මේ කපේට වෙනස් කරන බොරු. ඉතින් ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ පඩිය මාසේකවත් කපන්න බෑ.![]()