-ලංකාදිප
මවුපදවිය වෙනුවෙන් ගොඩක් කැපවෙලා නලදරු ක්‍රමයටත් ගිහින් බලාපොරොත්තු රැසක් මැද හිටපු ඒ අම්මා
නිවන්සුව අම්මේ. නිවන් සුව පැටියෝ.
හැමිනෙනවා ඉතින්, පව් වැඩේලදරු ක්‍රමයටත් ගිහින්
නිකන් මේ ස්මාට් පොරක් කියලා පෙන්නන්න දඟලන්නෙ නැතිව හිටපන් බං. ඔය කවුන්ට් දෙන්නෙ බෙදලා. උඹ දන්නවද කරාපිටියේ Ecmo එකේ ගහලා brain death වෙච්ච ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා කියලා? දන්නේ නෑනේ නේ.
උඹට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන මම දන්නවා.
Paw appa
පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
රට කරන කාලකන්නි එක්ක පුදුම තරහක් එන්නේ.කවුද බංඒ පොර වෙන්න ආපු එකාඔක ගැන මම ඊයේ කිව්වා අර පොරක් ස්මාට් කියලා පෙන්නන්න දඟලපු වෙලේ. දැන් ඌ පෝස්ට් එක එඩිට් කරලා පොරගේ. පෙරේදම බ්‍රේන් ඩෙත් ඒ අම්මගේ පව්.
mamath dakka eka...machan a sonnayage id eka daapan balannaඔක ගැන මම ඊයේ කිව්වා අර පොරක් ස්මාට් කියලා පෙන්නන්න දඟලපු වෙලේ. දැන් ඌ පෝස්ට් එක එඩිට් කරලා පොරගේ. පෙරේදම බ්‍රේන් ඩෙත් ඒ අම්මගේ පව්.
https://elakiri.com/threads/අද-22-ක්-මැරිලා.1987355/කවුද බංඒ පොර වෙන්න ආපු එකා
ඔය ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක.mamath dakka eka...machan a sonnayage id eka daapan balanna
https://elakiri.com/threads/අද-22-ක්-මැරිලා.1987355/
ඔය ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක දාපු සුපර් මෑන් බුවා. පස්සේ ඌ ඒක එඩිට් කරලා. පහලින් ඇති උගේ පෝස්ට් එක කෝට් කරපුවා.
ඔය ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක.
------ Post added on May 9, 2021 at 8:47 PM