අද 22 ක් මැරිලා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    1620496417609.png
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    News එක හරියට කියෙව්වද? අද 22ක් නැති වෙලාද?
    නිකන් මේ ස්මාට් පොරක් කියලා පෙන්නන්න දඟලන්නෙ නැතිව හිටපන් බං. ඔය කවුන්ට් දෙන්නෙ බෙදලා. උඹ දන්නවද කරාපිටියේ Ecmo එකේ ගහලා brain death වෙච්ච ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා කියලා? දන්නේ නෑනේ නේ.

    උඹට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන මම දන්නවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    http://sinhala.adaderana.lk/news/152435/කොවිඩ්-මරණ-22ක්
    ඌ කියන්නෙ අද මැරිලා තියෙන්නෙ 8 ක් කියලා ඔය ඩේට් සෝට් කරාම එන විදිහට. 😂😂😂 ස්මාට් තින්කින් කියලා පෙන්නගන්න දඟලන හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන පොරක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ කියන්නෙ අද මැරිලා තියෙන්නෙ 8 ක් කියලා ඔය ඩේට් සෝට් කරාම එන විදිහට. 😂😂😂 ස්මාට් තින්කින් කියලා පෙන්නගන්න දඟලන හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන පොරක්
    හරි බන් ඉතින් ඒහෙම වෙන්ඩත් පුලුවන්නෙ, කලින් දවසෙ මරුණ ඒව ඉට කලින් දවසෙ මැරුණ ඒවත් කියනව , ඒක සාමන්ය දෙයක් ..
     
    • Haha
    Reactions: shenat