තවත් ගුවන් යානයක් කඩා වැටේ

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තවත් ගුවන් යානයක් කඩා වැටේ

    AirCanada #FL624 from #Toronto has reportedly crashed @ #Halifax airport after clipping power lines No injuries reported so far

    @CBC Plane crash at Stanfield airport halifax...138 passangers. Passangers caling 911 from the plane. 4 ambulances on site so far
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2(1487).jpg



    කැනඩාවේ ටොරන්ටෝ නගරයේ සිට හෝලිෆැක්ස් වෙත පැමිණි එයාර් කැනඩා ගුවන් සෙවයට අයත් AC624 ගුවන් යානය ගොඩබාන අවස්ථාවේදී ගුවන් පථයේ ලිස්සා යෑම හේතුවෙන් අනතුරට පත්ව තිබේ.

    එයාර් බස් A320 මාදිලියේ ගුවන් යානය එම අවස්ථාවේදී මගීන් 133ක් හා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සමග ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් පසුව සුළු තුවාල ලැබූ 23 දෙනෙකු වහාම රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.

    ගුවන් යානය ගොඩබෑමෙන් පසුව විදුලි කණුවක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී අධික සුළං හැමීමක් මෙන්ම, ගුවන් පථයේ හිම පතනයක්ද තිබී ඇත.

    යානය විදුලි කණුවේ ගැටීම හේතුවෙන් හෝලිෆැක්ස් ගුවන් තොටුපොළේ විදුලිය ඇණ හිටීමක්ද සිදුව තිබුණත්, විදුලිය වහාම යළි ස්ථාපිත කිරීමට හැකිවී තිබේ.

    යානය ගොඩබාන අවස්ථාවේදී විශාල එළියක් විහිදුණු බවත්, ඒ සමගම යානය බිම වැදී නැවත ඉහළට එසවුණු බවත් එහි ගමන්ගත් මගියෙකු කියයි.

    -f
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දැන් මේකේ ඉන්න එවුන් ප්ලෙන්ස් ගැන උනන්දුවක් නෑ.:lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    G.T.A 5 එකේ වගේ එකෙක්
    හරියට Cheat එක කොටන්න ඇති :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    මගේ පෞද්ගලික ගමන් සියල්ල ගොඩබිම් වාහන වලින් පමණක් යෑමට තීරණය කලෙමි