ප්ලේන් එක අලුත් උනාට මේන්ටෙනන්ස් නැත්නම් මොකක් හරි ටෙස්ටින් වලදි අහු නොවෙච්ච ෆෝල්ට් එකක් ඇති..පොඩි සෙන්සර් අවුලක් උනත් ඇති ලොකු අනතුරක් වෙන්ඩ. :( :yes::yes::yes::dull: