ඉතියෝපියානු ගුවන් සේවයේ යානයක් කඩා වැටේ.. 157&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතියෝපියානු ගුවන් සේවයේ යානයක් කඩා වැටේ.. 157&

    අද උදේ අඩිස් අබාබා ගුවන් තොටේ ඉදල නයිරෝබි වලට යන්න ප්ලේන්1 ගුවන් ගත කරලා විනාඩි6කට පස්සේ හැතැක්ම 37ක් දුරකදී මේක කඩන් වැටෙනවා.. 157 ම මරුට..:(:(

    10799168-6791675-The_plane_had_been_heading_towards_Nairobi_when_it_came_down_in_-a-22_1552220599596.jpg


    10798484-6791675-The_Ethiopian_Airlines_Boeing_737_went_down_within_six_minutes_o-a-19_1552220599591.jpg


    10799166-6791675-An_Ethiopian_Airports_fire_engine_rushes_to_the_scene_of_the_cra-a-20_1552220599592.jpg

    ඇක්සිඩන්ට්1 වෙලා පැය2ක් ගිහින් රෙස්කියු ටීම් වලට එතෙත්න්ට ලගා වෙන්න.. ඒක මහ අවුලක්...ගුවන් සේවෙ ලොක්ක කියන්නේ පිපිරුම් සහ, අධික ගින්න නිසා ලං වෙන්න බැරි උනා කියල කියනවා..:baffled::baffled:

    10802722-6791675-image-a-32_1552223058065.jpg


    10802926-6791675-image-a-40_1552223634074.jpg

    පැකට් කරලා RIP :(:(:(

    10801294-6791675-group_CEO_Mr_Tewolde_Gebremariam_who_is_at_the_accident_scene-a-15_1552220599581.jpg


    මේ Boeing 737 MAX ප්ලේන්1 අලුත්ම එක පහු ගිය ජුලි වල ඉතියෝපියන් ගුවන් සේවයට එක්වුනු..:eek::eek:

    10801744-6791675-Ethiopian_Airlines_Group_CEO_Tewolde_GebreMariam_inspects_the_ne-a-16_1552220599583.jpg

    මේයින්1ක්ම තමයි ඉන්දුනීසියාවේ ක්‍රැශ් උනෙත්. දැන දැණ් කතාවක් යනව මේ ප්ලේන් වල අවුලක් තියනව කියලා. :dull::dull:

    10801738-6791675-The_scene_of_the_crash_on_rural_land_in_Ethiopia_All_people_onbo-a-29_1552220599607.jpg

    මේයින්1ක්ම තමයි ඉන්දුනීසියාවේ ක්‍රැශ් උනෙත්. දැන දැණ් කතාවක් යනව මේ ප්ලේන් වල අවුලක් තියනව කියලා. කොහොම උනත් මේ අනතුරට හේතුව පැහැදිලි නෑ තාම. පරීක්ශන සිදු කරමින් පවතී.. :oo::oo:

    10801190-6791675-After_the_news_all_onboard_had_died_families_cried_and_talked_on-a-27_1552220599602.jpg

    කෝල්1න් දැනගෙන පවුලෙ කෙනෙක් නැති වෙලා කියලා :(:(

    10801192-6791675-Family_members_of_the_victims_involved_in_a_plane_crash_react_at-a-26_1552220599602.jpg


    10802716-6791675-image-a-35_1552223100454.jpg

    පේනවනේ බෙලෙක් කෑලි වගේ..:nerd::nerd:

    10798954-6791675-Ethiopian_Airlines_hopes_to_become_the_most_prominent_airline_on-a-24_1552220599597.jpg

    ඉතියෝපියන් ගුවන් සේවෙ ලොකුම අරමුන වෙන්නෙ අෆ්‍රිකානු කලාපේ හොදම ගුවන් සේවෙ වීම. මේ සිද්ධිය එක්ක ඒකට මරු පහර වැදිලා..
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතියෝපියානු ගුවන් සේවය කියන්නේ ලොව තිබෙන ඉහලම තලයේ වැජබෙන ගුවන් සේවාවක්. මෙයාල ලෝකයේ ගොඩක් රටවලට පියාසර කරනවා. කණගාටුයි මේ සිද්දිය දැක්කම.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    f**king 737's..Definitely something wrong with this model..
    What's wrong with these guys? So irresponsible!!
    :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලේන් එක අලුත් උනාට මේන්ටෙනන්ස් නැත්නම් මොකක් හරි ටෙස්ටින් වලදි අහු නොවෙච්ච ෆෝල්ට් එකක් ඇති..පොඩි සෙන්සර් අවුලක් උනත් ඇති ලොකු අනතුරක් වෙන්ඩ. :(
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ප්ලේන් එක අලුත් උනාට මේන්ටෙනන්ස් නැත්නම් මොකක් හරි ටෙස්ටින් වලදි අහු නොවෙච්ච ෆෝල්ට් එකක් ඇති..පොඩි සෙන්සර් අවුලක් උනත් ඇති ලොකු අනතුරක් වෙන්ඩ. :(

    අනේ මේ අපි උඹල දන්න ප්ලේන්. නූපන් දරුවන්ට උප්පැන්න හදන්නෙ නැතුව කටවහන් හිටහං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මේ අපි උඹල දන්න ප්ලේන්. නූපන් දරුවන්ට උප්පැන්න හදන්නෙ නැතුව කටවහන් හිටහං

    වෙන්ඩ පුලුවන් දේවල් තමා කිව්වෙ ප්ලේන් දෙකක් කඩා වැටිච්ච නිසා :dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ප්ලේන් එක අලුත් උනාට මේන්ටෙනන්ස් නැත්නම් මොකක් හරි ටෙස්ටින් වලදි අහු නොවෙච්ච ෆෝල්ට් එකක් ඇති..පොඩි සෙන්සර් අවුලක් උනත් ඇති ලොකු අනතුරක් වෙන්ඩ. :(

    අනේ මේ අපි උඹල දන්න ප්ලේන්. නූපන් දරුවන්ට උප්පැන්න හදන්නෙ නැතුව කටවහන් හිටහං

    :dull: