කාලකන්නි මිනිස්සු මුන් පිරිමිද? ලෝකෙම ආර්ථිකය වශයෙන් අර්බුදයක ඉන්න කොට මුන් හිතන්නේ ඇමෙරිකාව වගේ රටවල් ඔක්කොම වගේ නිකන් දෙනවා කියලා
මෙහෙම රට දාලා යන්නේ හමුදා ආණ්ඩුව නිසානම් මේකත් අහගන්න අර සුකී කියන ජනදිපතිනිය බටහිර ගැත්තෙක් එතුමිය හිටියනම් ඒ රටේ බෞධයන්ට ප්රශ්න වැඩී ඒ වගේම ඒ රටත් බෙදෙන්න ඉඩ තිබ්බා මියන්මාරයේ හමුදාව කියන්නේ සංස්කෘතියට ආගමට ගරු කරන හමුදාවක් ඒ රටේ ගොඩක් මිනිස්සු හාමුදුරුවන් වහන්සේලා ඇතුළුව හමුදා ආණ්ඩුවට සහය දෙනවා ඔය උද්ගෝෂණ කරන්නේ ඒ රටේ ඉන්න කාලකන්නි ගුපියෝයි ජෙප්පොයි නැතුව බහුතරයක් හමුදා ආණ්ඩුවට සහය දෙනවා
බටහිර කියන දේ විශ්වාස කරන්න එපා