තවත් ථෙරවාද රටක පාස්පෝර්ට් පෝලිම්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    Screenshot (13).png


    කාලකන්නි මිනිස්සු මුන් පිරිමිද? ලෝකෙම ආර්ථිකය වශයෙන් අර්බුදයක ඉන්න කොට මුන් හිතන්නේ ඇමෙරිකාව වගේ රටවල් ඔක්කොම වගේ නිකන් දෙනවා කියලා
    මෙහෙම රට දාලා යන්නේ හමුදා ආණ්ඩුව නිසානම් මේකත් අහගන්න අර සුකී කියන ජනදිපතිනිය බටහිර ගැත්තෙක් එතුමිය හිටියනම් ඒ රටේ බෞධයන්ට ප්‍රශ්න වැඩී ඒ වගේම ඒ රටත් බෙදෙන්න ඉඩ තිබ්බා මියන්මාරයේ හමුදාව කියන්නේ සංස්කෘතියට ආගමට ගරු කරන හමුදාවක් ඒ රටේ ගොඩක් මිනිස්සු හාමුදුරුවන් වහන්සේලා ඇතුළුව හමුදා ආණ්ඩුවට සහය දෙනවා ඔය උද්ගෝෂණ කරන්නේ ඒ රටේ ඉන්න කාලකන්නි ගුපියෝයි ජෙප්පොයි නැතුව බහුතරයක් හමුදා ආණ්ඩුවට සහය දෙනවා
    බටහිර කියන දේ විශ්වාස කරන්න එපා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රෝහින්යා සරණාගතයන්ට සුකී සලකපු විදිහද හරි මහින්ද සලකපු විදිහද? 🤭
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඇයි බන් කවුරුත් චීනෙට යන් නැත්තේ සිරාවට අහන්නේ
    මොකද චීනයේ රස්සාවල් ගොඩක් දෙන්නේ චීනයේ ඉන්න කට්ටියටම තමා චීනයේ තියෙන්නේ කොමියුනිස්ට් පලනයක්නේ භාවිතයක් නැති උනත් උන්ගේ ගෝල් එක තමා රටේ දුගී බාවය unemployment එක eliminate කරන එක