තවත් දරුනු වෛරස් වසංගතයක් අතලඟ

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ඕන තරම් තියනවා බං. හැබැයි සිරිකොත ට එනවා ඔක්කොටම කලින්. පරෙස්සම් වෙයන්. සමනල් ජීවිත උනත් අපරාදේ.:yes::yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    YouTube කාරයෙක්ගෙ බොරුවක් කියල හිතුවෙ. Spanish flu කියල search කරල බලපුහම video එකේ කියල තියෙනවට වඩා භයානකයි වගේ.