තවත් දුම්රිය මාර්ග හයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
තවත් දුම්රිය මාර්ග හයක්

නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා පුත්තලම දක්වා ද අලූතින් මාර්ග තැනීමට යෝජිත බවත් කැලණිවැලි මාර්ගය කොළඹ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද යෝජිත බවත දුම්රිය සැළසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවැසීය. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දැන් බෙලිඅත්ත දක්වා දීරඝ කැරගෙන යයි.

sri_lanka_flags_3dclipart.gif


JAYA SRI

:):):):):)