තවත් දුවෙක් මවක් කූඩු කරලා

තවත් දුවෙක් මවක් කූඩු කරලා

වැසිකිළියක් අසල නානකාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ වයස අවුරුදු 78ක්.

ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර එක් අයෙක් පුතෙකු ද තවත් දියණියක් විදේශගතව සිටින බවද අනාවරණය වී තිබෙනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස මහළු මව නිසියාකාර දොරක් හෝ නොමැති අනාරක්ෂිත යකඩ ගේට්ටුවක් සහිත නානකාමරයේ සිර කර ඇත්තේ.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මහළු මව සොයාගෙන තිබෙනවා.

ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගෙන ඇයවද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම හේතුවෙනි.

ගත්තේ මෙතනින්

මට නම් මේක දැක්කම මාර දුකක් දැනුනා. අයි බං මේ වගේ වැඩ කරන්නේ. තමන්ට බලාගන්න බැරි නම් මහලු නිවාසේකටවත් අරන් ගිහින් දාන්න තිබුනනේ. ඒ අම්මා එතන හොදට කාලා ඇදලා හරි ඉදියිනේ. මේ වගේ බලු මිනිස්සුන්ට හෙන ගහනවා. වහින වෙලාවක හෙනයක් වත් ගහන්නේ නෑනේ මුන්ට. මිනිමරුවොන්ට මරණ දඩුවම ඕනි නෑ. පුළුවන් නම් මුන්ව පාරේ දාලා ගල් ගහලා මරලා දාපියව්. වැඩිහිටියෝන්ට ගරු කරන්න දන්නේ නැති තිරිසන්නු
 
  • Like
Reactions: C h o p p e

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mama kiyewuwe na ban.. Sanwedi nisa andenawa... mata nam kiyanna thiyenne අම්මා තාත්තාට මැරෙනකන් උපරිමෙන් සලකපල්ලා.. බැඳලා ගෑණියෙක් ගත්තත් වෙනසක් කරන්න එපා... ප්‍රශ්න කොච්චර ආවත් බොක්කෙන්ම සලකන්න... බෙහෙත් හේත් අරන් දෙන්න.. එක තැන් උනොත් හොඳට සාත්තු සප්පායම් කරන්න... මරණින් මතුත් ඒ අයට දාන මාන දීල පින් දෙන්න.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mama kiyewuwe na ban.. Sanwedi nisa andenawa... mata nam kiyanna thiyenne අම්මා තාත්තාට මැරෙනකන් උපරිමෙන් සලකපල්ලා.. බැඳලා ගෑණියෙක් ගත්තත් වෙනසක් කරන්න එපා... ප්‍රශ්න කොච්චර ආවත් බොක්කෙන්ම සලකන්න... බෙහෙත් හේත් අරන් දෙන්න.. එක තැන් උනොත් හොඳට සාත්තු සප්පායම් කරන්න... මරණින් මතුත් ඒ අයට දාන මාන දීල පින් දෙන්න.....

    :yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොහොමද බන් මුන් මෙහෙම කරන්නේ මොන හිතකින්ද :( ඕකුන්ව හැදීගෑවිලාම යන්න ඕනේ :angry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ වගේ බලු මිනිස්සුන්ට හෙන ගහනවා. වහින වෙලාවක හෙනයක් වත් ගහන්නේ නෑනේ මුන්ට.:angry::angry:

    adoo balapan inna widiya wedha gena paw bang.. kara kiya ganna deyak nethi nisa neh inne ... dan nam lankawe inne sakkili wage jathiyak :angry::sorry::sorry:
     
    mama kiyewuwe na ban.. Sanwedi nisa andenawa... mata nam kiyanna thiyenne අම්මා තාත්තාට මැරෙනකන් උපරිමෙන් සලකපල්ලා.. බැඳලා ගෑණියෙක් ගත්තත් වෙනසක් කරන්න එපා... ප්‍රශ්න කොච්චර ආවත් බොක්කෙන්ම සලකන්න... බෙහෙත් හේත් අරන් දෙන්න.. එක තැන් උනොත් හොඳට සාත්තු සප්පායම් කරන්න... මරණින් මතුත් ඒ අයට දාන මාන දීල පින් දෙන්න.....
    ඒක ඇත්ත සහෝ. අඩුම තරමේ අම්මාටයි තාත්තාටයි දන ගහලා වදින්නේවත් නැති බලු මිනිස්සු ඉන්නවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    adoo balapan ibbekuth dala lok karla thiyenne.. game unta penei kiyala wenna athi redi kellak ellala gettuwata....