තවත් දුවෙක්

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    congratulations-gif-8.gif

    :love2:
     
    • Like
    Reactions: mesua90

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Congratulations..ඵක දෙයක් කියන්නම් දුවල විතරයි පුත්තු නෑ ඒක නිසා අායෙත් ළමයෙක් හදමු කියලා ළමයි හදලා කවදහරි අාර්ථික ප්‍රශ්ණ ඵනකොට අාණ්ඩුවට බැණ බැණ ජෙප්පෝ අාවනම් රටට හොඳක් වෙනව, ජෙප්පෝ හිටියනම් මෙහෙම වෙන්නේ නෑ, ජෙප්පෝ හිටියනම් රට සුරපුරයක් කිය කිය මේකේ කෑගහන්න නම් ඵපා...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ළමයි පහක් වත් හදන්න, හම්බයන්ට ජාතක වෙච්ච උන් කියන උපත් පාලන වලට අහුවෙන්න එපා.

    මෙහෙම කියපු උන් දැන් හොයාගන්නවත් නෑ..😅😅

    පරපුර බෝ කරන්නැයි ඇමැති මර්වින් කියයි

    2014.04.27

    tyXWR2e.jpeg

    ‘සිංහලයන් පවුල් සැළසුම් කළොත් අනාගතේ අපේ ජාතිය නැතී වී යාවි.රජ කාලයේදී වත් දරුවන් හැදීමට සීමාවක් තිබුණේ නැහැ.දරුවන් සීමා කරන්නැයි සිංහලයින්ට පමණක් උපදෙස් දීම ගැන කනගාටුයි.‘

    රදාවානේ අට දරු මවකට තෑගි බෝගද රැගෙන ගිය සමාජ සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා එම මවට ද පැවසුයේ තවත් දරුවන් හදන ලෙසයි.තවත් දරු දෙදෙනකු හදන බව ඕ කීවාය.

    එම මවගේ දරුවන් ලොකු මහත්වන තුරු කිරිපිටි රෙදි පිළි,පෝෂදායි ආහාර ද සපයා සිටින ගෙයද අලුත් වැඩියා කර දෙන බව ද අමැතිවරයා කීවේය.

    https://www.lankadeepa.lk/latest_news/පරපුර-බෝ-කරන්නැයි-ඇමැති-මර්වින්-කියයි/1-228428
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඊයේ scan එක කරා. ආයෙත් දුවෙක්.
    දුවලා දෙන්නෙක් ඉන්න එවුන්ගේ අදහස් මොනවද?
    සුභ පැතුම් අන්කලේ....
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113

    මෙහෙම කියපු උන් දැන් හොයාගන්නවත් නෑ..😅😅

    පරපුර බෝ කරන්නැයි ඇමැති මර්වින් කියයි

    2014.04.27

    tyXWR2e.jpeg

    ‘සිංහලයන් පවුල් සැළසුම් කළොත් අනාගතේ අපේ ජාතිය නැතී වී යාවි.රජ කාලයේදී වත් දරුවන් හැදීමට සීමාවක් තිබුණේ නැහැ.දරුවන් සීමා කරන්නැයි සිංහලයින්ට පමණක් උපදෙස් දීම ගැන කනගාටුයි.‘

    රදාවානේ අට දරු මවකට තෑගි බෝගද රැගෙන ගිය සමාජ සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා එම මවට ද පැවසුයේ තවත් දරුවන් හදන ලෙසයි.තවත් දරු දෙදෙනකු හදන බව ඕ කීවාය.

    එම මවගේ දරුවන් ලොකු මහත්වන තුරු කිරිපිටි රෙදි පිළි,පෝෂදායි ආහාර ද සපයා සිටින ගෙයද අලුත් වැඩියා කර දෙන බව ද අමැතිවරයා කීවේය.

    https://www.lankadeepa.lk/latest_news/පරපුර-බෝ-කරන්නැයි-ඇමැති-මර්වින්-කියයි/1-228428
    උන් ගේ චරිත මොනවා උනත්, ඔය කිවුව දේ තේරුණා නං ඉදිරියේදී අපේ ළමයින්ට ඉන්න රටක් තියෙන්න ඉඩ තිබ්බ,දැන් නං ලේසි නැ. තෝ මොලේ ඇබින්දක් වත් තියන සිංහල යේක් නං මේවට සතුටු වෙන්නේ නැ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    උණුසුම් සුබපැතුම්....

    ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් උගන්වපන්..
    අපිට තාම කවුරුවත් නෑ, මේ දවස්වල උත්සහා කරන ගමන්.. ;)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    ලමයි උඹේ නම් දුවද පුතාද වැඩක් නැ නෙ බන්,
    අපි ස්කැන් වලදි ඇහුවෙත් නෑ දුවද ,පුතා ද කියල,
    මට. ඉන්නෙ දුවයි පුතයි,
    FB එකේ හෑලි ලියන උන්ගෙ විකාර කියවල ඔලුව නරක් කරගන්නැතුව ඉදහන්