තවත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන (May 8) සිට හුදෙකලා කෙරේ

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්වල ග්‍රාම නිලධාරී වසම් 8ක් හෙට උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ,

    කොළඹ දිස්ත්‍රික්කයේ

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ
    නිවන්තිඩිය ග්‍රාම නිලධාරී වසම -
    මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    මහරගම පොලිස් වසමේ - ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම


    ගාල්ල දිස්ත්‍රික්කයේ
    හබරාදුව පොලිස් වසමේ
    කොග්ගල 1 ග්‍රාම නිලධාරී වසම
    කොග්ගල 2 ග්‍රාම නිලධාරී වසම
    මීගහගොඩ ග්‍රාම නිලධාරී වසම
    මාලියබඩ ග්‍රාම නිලධාරී වසම
    පියදිගම බටහිර ග්‍රාම නිලධාරී වසම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඒ ඒ පැතිවලට අරක් ගත්ත දෙයියෝ කවුද කියල බලපන්
     
    • Like
    Reactions: War Fighter