තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.




    nethnews.lk
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ප්රම්ශෙ කම්රපු විම්දිය කියම්නවා ඇම්මරිකාව කම්රපුව කියම්නවා කම්ව්රුවත් කියම්න්නෑ අම්පි කම්රපු විම්දිය, අම්පි තම්මයි හොම්දටම කම්රේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    https://elakiri.com/threads/අපි-තමා-හොඳටම-කලේ-සිංහල-අවුරුද්ද.1985709/

    අප්‍රේල් අට මුලිම්ම කියල තියෙන්නේ

    හොඳට අවුරුදු කෑවනේ
    අප්‍රේල් 8 ලංකාවේ කොරෝනා තිබ්බෙ නෑ බන්. නැකතට ආවේ කොරෝනා. මිනිස්සු රට ගිහින් ගෙනාවෙ.
     
    • Like
    Reactions: Stimulus mind