තවත් පූසෙක්..අයිති කරුවෙක් නැති

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    එන එන පූසන්ට ගල් බනිස ගානේ දීපන්, ඊට පස්සෙ කරදර කරන එකක් නෑ :yes:
    උන් රොටිත් කනවා

    මගේ එකා එලාම් එක වදින්න කලින් දැන් පිට උඩ නැගලා ආතල් දෙවනා . අර මසාජ් සීන් එක කරනවා එක පාර නියපොතු එලියට දානවා , හික් ගාල නැගිට්ටවෙන්නේ .
    පිට මසාජ් කරලා. අල බාන්නේ නැද්ද
    ------ Post added on Oct 1, 2024 at 4:03 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලු කුක්කෙක් ❤️


    No photo 👉 It didn't happen 🤷‍♂️
    ------ Post added on Oct 1, 2024 at 10:20 AM

    subscribed

    ගෙදර ඇවිල්ලා අනිත් පැත්තට පොරට වැක්සින් සහ පනු බෙහෙත් දෙන්න එක්කන් ගියා.

    zvsr0Y5.jpeg
     
    • Love
    Reactions: haunte and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    ගෙදර ඇවිල්ලා අනිත් පැත්තට පොරට වැක්සින් සහ පනු බෙහෙත් දෙන්න එක්කන් ගියා.

    zvsr0Y5.jpeg
    ඉත්තෑවෙක් වගේ 😍 ඌ ලකී බුලට් එකක් උබ වගේ එකෙක් හම්බෙන්න. 🙂
     
    • Love
    Reactions: Kolama