තවත් පොහොට්ටු හිමිනමක් තුන් සරණේ යයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ගෑනුන්ට ගහන උන් නම් මහ පොන්නයෝ. දැන් එකම දෙයයි කරන්න තියෙන්නේ මීට පස්සේ පන්සල් වලට මුදල් හෝ ආර්ථික වටිනාකම් සහිත දේවල් පූජා කරන්න එපා. පිණ්ඩපාතේ ආවොත් දානේ ටිකක් විතරක් දෙන්න.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අර කෙල්ලොන්ට ගහන වේ## පුතාලව නම් ඇට දෙකෙන් එල්ලන්න ඕනා.👹 ඕකුන්ගෙන් තමයි ඉස්සෙල්ලාම ශාසනෙයි ගෑනුන්වයි බේරගන්න ඕනේ. අරගල වේ## බල්ලෝ වෙන්න ඇති ඕකුන් අසහන කාලකන්නි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජෙප්පන් ට බැන්නම මෙකෙ උන්ට ඇරියස් අල්ලගෙන මෙන්සන් කරනවා.... අන්න කුහක ජෙප්පන්ගේ තවත් වැඩක්... උන්ට කෙලින් ගේම් බෑ,....​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අර කෙල්ලොන්ට ගහන වේ## පුතාලව නම් ඇට දෙකෙන් එල්ලන්න ඕනා.👹 ඕකුන්ගෙන් තමයි ඉස්සෙල්ලාම ශාසනෙයි ගෑනුන්වයි බේරගන්න ඕනේ. අරගල වේ## බල්ලෝ වෙන්න ඇති ඕකුන් අසහන කාලකන්නි.
    එතකොට අර තට්ට මහත්තයට මොකෝ කරන්න ඔනේ?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මංදා.. අවංකවම කලකිරිනා.. හැම පැත්තෙන්ම පිරිහීමයි පේන්නේ.. කාටවත් දඩුවම් කරන්න අපිට ඇති අයිතිය මොකද්ද?
     
    • Like
    Reactions: thesasindu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    වරද්ද ගන්නේ දායකයොමයි. සිව්පසයෙන් බැහැර දේවල් පුජා කරලා. අනික සිව්පසය උනත් අතිරික්තයක් ජුජා කරලා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1688747148742.jpg


    සිංහල්ලුන්ට ජාතිය බේරගන්න ලමයි හදපං කීව කොහෙද තොපි ඇහුවද. දැන් අපේ හාමුදුරුවොන්ට ඒ බරත් කරට ගන්න වෙලා . ඒකටත් කුහකයෝ අකුල් හෙලනව :angry:
    ඔයි ඔයි.
    ------ Post added on Jul 7, 2023 at 10:07 PM
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    හාමුදුරුවරුන්ව බල්ලෙන් සිල් රක්කවන්න මිනිසුන්ට බෑ...
    මේ කෙල්ලට කරන වැඩේ නම් අසික්කිතයි...
     
    • Like
    Reactions: kingcapton