තවත් පොහොට්ටු හිමිනමක් තුන් සරණේ යයි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    පොහොට්ටුකාරයන්ගේ කෙරුවාව තමයි මේ.. 🤭මුන්ට රනිල් හාමු හරහා 2024දි බලයත් දුන්නොත් සාසනේට මොන කලක් යාවිද හත්දෙයියනේ ? :angry::angry::angry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,230
    47,056
    113
    Dance GIF
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,008
    2
    54,766
    113
    පොලු අරගෙන ඉන්න කොල්ලෝ තුන්දෙනත් පට්ට මෝඩයි..මොකටද මේ මහත බඩ්ඩට ගහන්නේ ? ටෙලිෆොන් නොම්මරේ ඉල්ලගන්නවා මිසක්.. :rolleyes::rolleyes::rolleyes:

    පොඩි එක්කෙනාව ඩීල් කරන්න ඇති
     

    Sen-lu

    Well-known member
  • සිංහල්ලුන්ට ජාතිය බේරගන්න ලමයි හදපං කීව කොහෙද තොපි ඇහුවද. දැන් අපේ හාමුදුරුවොන්ට ඒ බරත් කරට ගන්න වෙලා . ඒකටත් කුහකයෝ අකුල් හෙලනව :angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    යකෝ අපිවත් ත්‍රීසම් කරලා නෑ..පින තමා නේද හාමුදුරුවනේ..AC ත් දාගෙන අමර සැප..ඒක තමා ලයිට් බිල් වැඩියෙන් ඵන්නේ..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ හාමුදුරුකාරයගෙයි ඌව අල්ලන්න ආපු උන්ගෙයි ලොකු වෙනසක් නෑ. මේකෙ ෆුල් එක බලපන් අර ගෑනුන්ට ගහල ඇදන් ඉන්න ඒවත් ගලවනවා. ලන්කාව කියන්නෙ කාලකන්නිම රටක්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,792
    26,101
    113
    මේ හාමුදුරුකාරයගෙයි ඌව අල්ලන්න ආපු උන්ගෙයි ලොකු වෙනසක් නෑ. මේකෙ ෆුල් එක බලපන් අර ගෑනුන්ට ගහල ඇදන් ඉන්න ඒවත් ගලවනවා. ලන්කාව කියන්නෙ කාලකන්නිම රටක්.
    image.png