තවත් බයියෙක් ගෝටාබය රජු වෙනුවෙන් ජීවිතය පූජා කරයි..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ගෝඨා අත් අඩංගුවට ගනීවි යැයි දුකෙන් අසූ හැවිරිදි පුද්ගලයෙකු දුම්රියට පැන දිවි නසා ගනී

    _124671924_gettyimages-1183874159-1.jpg.webp



    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ. පෙරේදා (25 වැනිදා) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති අයකි.

    පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.

    රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන ශ්‍රීලාල් ඉන්ද්‍රජිත් දිසානායක හමුවේ මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

    මියගිය පුද්ගලයා එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසය. එසේම විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

    තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා ඇත. දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා ඇත්තේ සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවකි.

    එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවයි.

    පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවද දියණිය පවසා ඇත.

    (උපුටා ගැනීම - අරුණ පුවත්පත )

    හේමන්ත ලියනපතිරණ

    •ප්‍රසංග පාවුළුහේවා - කටුනායක
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    තවත් සාපයක් අයින් උනා. තව ඉන්නවා නම් මොන මොන ක්‍රම වලට හරි චුත වෙන්න කියමු. මේ වගේ උන් නම් හිටියා කියලත් වැඩක් නෑ රටට බරක් මිසක්.
     
    • Love
    • Like
    Reactions: shenat and dxx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    75ට වැඩි උනාම පාර්ලිමේන්තුවට ඉල්ලන අයිතියයි ඡන්ද අයිතියයි නැති කරන්න ඕනෙ. සමහර ආච්චිලා ඉන්නවා නාකිවෙලා ලෙඩ කිය කිය පන්සලකටවත් යන්නෙ නෑ. ඒත් ඡන්දෙ දාන්න යනවා රෙද්ද උස්සගෙන.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ohoma un innawa ban, u patta love athi buwata, hena bakthiyen, die hard fans la
    1996 world cup dawas walath ape un paradinna yai kiyala baya wela dennek heart attack awith maruna neh
    Eth meka nam mekage gonkama, suicide karagannawa kiyanne ithin amu cow
     
    • Like
    Reactions: dxx and Champ HB

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Ohoma un innawa ban, u patta love athi buwata, hena bakthiyen, die hard fans la
    1996 world cup dawas walath ape un paradinna yai kiyala baya wela dennek heart attack awith maruna neh
    Eth meka nam mekage gonkama, suicide karagannawa kiyanne ithin amu cow
    ඔව් හැබැයි මේකේත් ඉන්නව ඒ වගේ උන්..
     
    • Like
    Reactions: nvhcc89

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය වගේ නාකි හම්පඩයෝ සෙට් එක මොන පක්ෂේ උනත් නැති වෙන්න ඕනේ. මොකද රටක් ගොඩ යන්නේ රටක් වශයෙන් මිසක් පක්ෂයක් මත නෙමෙයි.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    බොරු වෙන්න ඇති බන්. මුව මරල ඔය වගේ ගොබ්බ කතාවක් ලියන්න ඇති.
    එක්කෝ ගොටව පන්නපු වෙලාවේ, මරල හරි නම් ඕව කරගනී. එහෙමනම් බන් News එකක් යන යන සැරේට බය්යෝ මැරෙන්න ඕනෙනේ
     
    • Like
    Reactions: pathaleiretta

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    තවත් සාපයක් අයින් උනා. තව ඉන්නවා නම් මොන මොන ක්‍රම වලට හරි චුත වෙන්න කියමු. මේ වගේ උන් නම් හිටියා කියලත් වැඩක් නෑ රටට බරක් මිසක්.
    :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    dukai tamai meka anumatha karanne naha mehema hadissi wenna epa
    kohoma hari jivithaya rakagena inna 2024 namal baby raja karawala return eka ganna
    oyala mehema marunama chanda adu wenawa
    hadissi wenna epa yaluwane