තවත් බස් අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරුට🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    තවත් බස් අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරුට.

    අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Yako indiawe leyland eke wath dan me wage lorry chassis na. Lajjawe ba. Yako raganna bari safety ekak thiyena bus genna bari hati munta.

    Okunta manthiru nithi mkt adala na. Kelagena gihin eka parata senikawa lane maru kara kara yanawa. Jangiya udata adala inna super man kiyala hithan yanne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,404
    113
    කෑගල්ල
    දැන් නිවුස් නැද්ද යා පයියෙ ?
    සිරාවට ඉස්සර පැය දෙකක් ගියේ නැත්තන් news 150යි 200 යි. දැන් දවස් දෙකක් බැලුවෙ නැතැත් 50ක් විතර තියෙන්නේ. එකම එක අයේ අයේ දානවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මේක නිකන් සියෙරා ලියොන්,සවුත් සුඩාන් වගේ රටක් දවසට මිනිස්සු 15ක් 20ක් මැරෙනවා.වෙඩි තියාගන්නවා,බෙහෙත් විශ් වෙනවා,ඇක්සිඩන්ට් හැබැයි පොලීසිය fb post පස්සේ යනවා.කවුරුවත් තමන් කරන්න් ඕනි දේ දන්නේ නෑ,දැක්කෙත් නෑ වගේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,143
    113
    දෙහිවල
    දැන් නිවුස් නැද්ද යා පයියෙ ?
    පිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..
    දැන් ඔය රිය අනතුරු, ගන්වතුර වගේ නිවුස් විතරයි දෙන්නෙ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,741
    113
    Colombo
    සිරාවට ඉස්සර පැය දෙකක් ගියේ නැත්තන් news 150යි 200 යි. දැන් දවස් දෙකක් බැලුවෙ නැතැත් 50ක් විතර තියෙන්නේ. එකම එක අයේ අයේ දානවා.

    පිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..
    දැන් ඔය රිය අනතුරු, ගන්වතුර වගේ නිවුස් විතරයි දෙන්නෙ..

    ද පවර් ඔෆ් හාමු... :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    🔴 BREAKING NEWS
    තවත් බස් අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරුට.

    අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

    පිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..
    දැන් ඔය රිය අනතුරු, ගන්වතුර වගේ නිවුස් විතරයි දෙන්නෙ..
    Local debt restructuring eka iwara kaley nadda ban taama? Mama balan inne banku tika alwenakan 🤭 🤭

    Yapa ponz - umbalage ammanam alawela inne :sneaky::sneaky:
     
    • Haha
    Reactions: Walter White

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    6523844-0-image-a-35_1542905198161.jpg
    dabeb540e8a817423b1ce4fd256ecfbb.jpg

    අප්‍රිකානු රටවල් වල බස් ටිකක්හරි හොදයි අපේ ඒවට වඩා. එකෙක් චන්දකාලේ කිව්වා නේද ඉලෙක්ට්‍රික් බස් වලින් ලන්කාව පුරවනවා කියලා ඌ හොයාගන්නත් නෑ ☹️

    ඉන්දියන් ලොරි බස් ගෙනල්ලා හැමතැනම බල්බ් ගහලා බස් පිස්සෝ කියකියා වැලලෙන්න හදන ලපටි සිපයියෝ ඉන්න රටේ හාමුලට, කපුටොන්ට, පුතානෝලට , මයිනලට, මෝඩ බේබිලට රජ මගුල් කිව්වලු 🙄
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,143
    113
    දෙහිවල
    Local debt restructuring eka iwara kaley nadda ban taama? Mama balan inne banku tika alwenakan 🤭 🤭

    Yapa ponz - umbalage ammanam alawela inne :sneaky::sneaky:
    එළකිරි දේශීය සහ විදේශීය ඔස්තාර්ලා කියපු නිසා මම බැංකුවේ තිබ්බ රුපියල් 1,200ත් ගත්ත.
    එකෙක් දාලා තිබ්බා 1,200 ලොකුද කියලා. අද ගිහින් දාන්න ඕන බන්.
    කොලබ වටේ ගිහින් වැටුන බැංකු ටික ගණන් කරන්නත් ඕන.

    (ඔන්න දැන් කිරියේ පොඩි පොඩි ගෘප් වල අපිට ගුපියෝ කියලා කියනවා)
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Yako indiawe leyland eke wath dan me wage lorry chassis na. Lajjawe ba. Yako raganna bari safety ekak thiyena bus genna bari hati munta.

    Okunta manthiru nithi mkt adala na. Kelagena gihin eka parata senikawa lane maru kara kara yanawa. Jangiya udata adala inna super man kiyala hithan yanne.
    Thiyena Private bus kaarayogenuth 50% wage aduwen duwanne paadu hinda. Uba me thawa supiri bus gennanna katha karanawa :rofl: :rofl:
     
    • Like
    Reactions: NRTG