තවත් බස් අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරුට.
අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
සිරාවට ඉස්සර පැය දෙකක් ගියේ නැත්තන් news 150යි 200 යි. දැන් දවස් දෙකක් බැලුවෙ නැතැත් 50ක් විතර තියෙන්නේ. එකම එක අයේ අයේ දානවා.දැන් නිවුස් නැද්ද යා පයියෙ ?
පිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..දැන් නිවුස් නැද්ද යා පයියෙ ?
සිරාවට ඉස්සර පැය දෙකක් ගියේ නැත්තන් news 150යි 200 යි. දැන් දවස් දෙකක් බැලුවෙ නැතැත් 50ක් විතර තියෙන්නේ. එකම එක අයේ අයේ දානවා.
පිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..
දැන් ඔය රිය අනතුරු, ගන්වතුර වගේ නිවුස් විතරයි දෙන්නෙ..

BREAKING NEWS
තවත් බස් අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මරුට.
අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
Local debt restructuring eka iwara kaley nadda ban taama? Mama balan inne banku tika alwenakanපිස්සුද බන්.. දැන් මුගෙ ලොක්කනෙ ජනපති..
දැන් ඔය රිය අනතුරු, ගන්වතුර වගේ නිවුස් විතරයි දෙන්නෙ..
එළකිරි දේශීය සහ විදේශීය ඔස්තාර්ලා කියපු නිසා මම බැංකුවේ තිබ්බ රුපියල් 1,200ත් ගත්ත.Local debt restructuring eka iwara kaley nadda ban taama? Mama balan inne banku tika alwenakan![]()
Yapa ponz - umbalage ammanam alawela inne![]()
Thiyena Private bus kaarayogenuth 50% wage aduwen duwanne paadu hinda. Uba me thawa supiri bus gennanna katha karanawaYako indiawe leyland eke wath dan me wage lorry chassis na. Lajjawe ba. Yako raganna bari safety ekak thiyena bus genna bari hati munta.
Okunta manthiru nithi mkt adala na. Kelagena gihin eka parata senikawa lane maru kara kara yanawa. Jangiya udata adala inna super man kiyala hithan yanne.
