තවත් බස් හිමියෙකුගේ වැඩක්...( BUDU AMMOO)
බියගම ප්රදේශයේ බස් කිහිපයක හිමිකරුවෙකු වන පුද්ගලයෙකු දැනට වසර හතරක පමණ කළක සිට කරගෙන ආ මහා ජාවාරමක සුළ මුළ හෙළිකර ගැනීමට නොබෝදා හැකි වූ බව පොළීසිය පවසයි. මෙම පුද්ගලයා නොකඩවා මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ මහා පිරිසකගේ සහයෝගයෙන් බවත් ඔවුන් සියල්ල මෙම ජාවාරමේ කොටස් කරුවන් ලෙස සලකන බවත්, තවදුරටත් මොහු මෙම ජාවාරමෙහි යෙදීමට ..........(ඉතිරිය පහලට)
ජයවේවා .....!
මෙන්න මගේ සුබපැතුම්..!

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
මෙන්න අපේ බස් හිමි මහා දානපති යුරාජ් සහෝදරයා 9000 ක් ගහන්නයි යන්නේ...|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ජයවේවා .....!
මෙන්න මගේ සුබපැතුම්..!
එකෙක්වත් නැද්ද මූට සුබ පතන්න...?

bas eke brak neawathila da ada.mokada me eka paratama mathak wela thiyenne parana ekkk.....