තවත් බස් හිමියෙකුගේ වැඩක්...( BUDU AMMOO)

kingdewi

Well-known member
  • තවත් බස් හිමියෙකුගේ වැඩක්...( BUDU AMMOO)

    බියගම ප්‍රදේශයේ බස් කිහිපයක හිමිකරුවෙකු වන පුද්ගලයෙකු දැනට වසර හතරක පමණ කළක සිට කරගෙන ආ මහා ජාවාරමක සුළ මුළ හෙළිකර ගැනීමට නොබෝදා හැකි වූ බව පොළීසිය පවසයි. මෙම පුද්ගලයා නොකඩවා මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ මහා පිරිසකගේ සහයෝගයෙන් බවත් ඔවුන් සියල්ල මෙම ජාවාරමේ කොටස් කරුවන් ලෙස සලකන බවත්, තවදුරටත් මොහු මෙම ජාවාරමෙහි යෙදීමට ..........(ඉතිරිය පහලට)

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    |

    මෙන්න අපේ බස් හිමි මහා දානපති යුරාජ් සහෝදරයා 9000 ක් ගහන්නයි යන්නේ...

    ජයවේවා .....!

    මෙන්න මගේ සුබපැතුම්..!
     

    ushank

    Member
    Oct 1, 2009
    2
    0
    0
    sri lanka
    ලොකු අයියට සුභ පැතුම් ජයවේවා !
    winner.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හුටා මේකට reply එකක් දාන්න මතක් උනේ දැන්.... :D ස්තූතියි නර්ස් අයියා මතක් උනාට මාව.....!! :)