තවත් බෙල්ලක් කපයි!!! 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    අඩෝ අවුරුදු 17 දුවගේ බෙල්ල කපලා තාත්ත පාරේ ඇවිදිනවා බෙල්ලත් අරගෙන. යාළුවෙලා හිටපු කොල්ලට කැමති නැහැල්ලු තාත්ත., ෂුවර් එකට කුල සීන් එකක්. බලපන් ගඟක මුහුදක දැම්මත් උඹව නම් උට දෙන්නේ නෑ කියල අහල තිබ්බට අද තමා කරනවා දැක්කේ. 😣😣😣

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කෝකටත් උඹලත් පරිස්සමින් හිටපල්ල..මතකද ඒ දවස්වල ලංකාවෙ කෝච්චියට බෙල්ල තියන ඵක රැල්ලට ගියා..ඒ වගේ බෙලි කපන ඵකත් රැල්ලට යයිද දන්නෑ..🔪💀
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Jimmy Fallon Reaction GIF
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝකටත් උඹලත් පරිස්සමින් හිටපල්ල..මතකද ඒ දවස්වල ලංකාවෙ කෝච්චියට බෙල්ල තියන ඵක රැල්ලට ගියා..ඒ වගේ බෙලි කපන ඵකත් රැල්ලට යයිද දන්නෑ..🔪💀
    දිස් ඉස් නෝට් ඉන් ස්‍රී ලංකා මෙන්. :rolleyes:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    lol ඉන්දියාවේ ඔය වගේ නූගත් පිරිස් ඉන්නවා.. ඒ අය අතරේ ඕවා නිතර වෙනවා...

    කෝකටත් උඹලත් පරිස්සමින් හිටපල්ල..මතකද ඒ දවස්වල ලංකාවෙ කෝච්චියට බෙල්ල තියන ඵක රැල්ලට ගියා..ඒ වගේ බෙලි කපන ඵකත් රැල්ලට යයිද දන්නෑ..🔪💀
    i still love dat pera girl... rip chuty.... :(
    ------ Post added on Mar 4, 2021 at 6:57 PM
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අඩෝ අවුරුදු 17 දුවගේ බෙල්ල කපලා තාත්ත පාරේ ඇවිදිනවා බෙල්ලත් අරගෙන. යාළුවෙලා හිටපු කොල්ලට කැමති නැහැල්ලු තාත්ත., ෂුවර් එකට කුල සීන් එකක්. බලපන් ගඟක මුහුදක දැම්මත් උඹව නම් උට දෙන්නේ නෑ කියල අහල තිබ්බට අද තමා කරනවා දැක්කේ. 😣😣😣

    maath dakka kaotic eke☹️