තවත් මරණයක්

peena

Member
Oct 9, 2007
257
122
0
තවත් මරණයක්
BdXS6CK.png
:shocked::shocked::shocked:
මෙහෙම ගියොත් facebook banned කරයි මචං
 
  • Like
Reactions: Mr.Truth

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහරක් අතට තාක්ශනය පත්වීමේ තවත් එක් විපතකි.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ෆේස්බුක් වෙනුවෙන් දිවිපුදන අපගේ දිරිය සොයුරියන්ට මාගේ කින්ඩිය. :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එක අතකට මුන් මැරෙන එක හොදයි
    නැත්නම් මුන් කවද හරි අම්මල උනොත් ලමයින්ට අබ සරනයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vadiyenma sakkthimath minisa vadiyenma guti kanna puluwan kena , bava Buddhimath kiyamanak thiyenava. Education kiyanne gira pothaka education system ekama neve, challenges, wins, losses , Nindha, Apahasa, Jaya, Parajaya, Ata lo dahame nosali sita dara ganimea sakkthiya athi venna ona
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අනේ මන්ද facebook මරණයක් කිව්වට ඉතින් facebook යන්න බැරි වෙච්ච නිසානේ නේ මැරිලා තියෙන්නේ , මොනවා වෙලාද මන්ද මේ මිනිස්සුන්ට