ඔව්. තව එකක් එනවා Inheritance Tax කියල එකක්. එතකොට ඔයාට ළමයට ඉඩමක් දෙන්න බැරි වෙනවා අස්ප tax එකක් ගෙවන්නේ නැතුව. නිකන් හිතන්නකෝ ඔයාගේ ඉඩමක් තියෙනවා හෙන වන්නියක. බැරිවෙලාවත් ඒ පැත්ත town එකක් වෙලා ඔයාට ජීවිතේට හම්බකරන්න බැරි ගානක land valuation එකක් ආවොත් ඔයාට ඉඩම විකුනන්නනම වෙනවා. තියන් හිටියොත් Land Tax, ළමයට දෙන්න ගියොත් inheritance tax. එතකොට වෙන්නේ ඉඩම විකුනන්න වෙනවා, land ownership ඔක්කොම සල්ලි තියෙන අයට යනවා. ඔයාට මටනං පෞද්ගලිකව මේක ප්‍රශ්නයක් නැති වෙයි අපේ ජීවිත කාල වලදී. හැබැයි මේක හෙන capitalist ක්‍රමයක්. හැමදේකම ownership එක කිහිපදෙනෙක් අතට යවන system එකක් දිගුකාලීනව. ලංකාවේ දෙයක් පටන්ගත්තොත් ආයි ඒක worse වෙනවා මිසක් අනික් පැත්ත හැරෙන්නේ නෑනේ. මොන රටේද වාහන වල second hand market එක බේරුවේ නැත්තන් පිස්සුවෙන් වගේ ලීසිං කාරයෝ දුන්න ලීසිං කෙල වෙලා බැංකු ශේස්ත්‍රය කඩා වැටෙනවා, ඒ හින්ද අපි අලුතෙන් market එක balance වෙන්න tax එකක් ගහනවා වගේ solutions ගේන්නේ. ලීසිං කාරයොන්ට කියන්න එපයි ඒ දවස් වලම bubble වල invest කරනවානං තොපි දුන්නොත් තොපිම බලාගනින් කියල අපිට පව් දෙන්න එන්න එපා කියල. ඒකත් ගෙනල්ල අතර අරින්නේ tax payer ගේ ඔලුවට පොදු වැසිකිලිය වගේ tax ගෙවන උන්.
අවුරුදු 7-8ක inflation මාසගානකින් වෙලත් තවත් inflation මදිලුනේ මහබැංකු theory එකට