තාරකට තවත් බද්දක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලක්ස විඩිහතයිලුනෙ ඒහින්ද පොර බේරිල.
    ගෑනිව වේසකමේ ගියාම අතට සල්ලි හම්බෙන නිසා ඕවට අහුවෙන්නෙ නෑ. ඒහින්ද කක්තාරක පුරුදු විදියට අම්ම දිහා බලාගෙන අතේ ගහගහ ඉදි ගෙදරට වෙලා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    දැන් කොහොමත් National Tax Party එක කෙලොගෙන යන්නේ. ජාමේ බේරාගෙන ඉන්නේ ඉන්නේ කුඩ්ඩෝ අල්ලලා හොරු හිරේ දාල. ඔය කොටස් දෙක නැතුව ගියාම තමා කරන්න දෙයක් නැති වෙන්නේ.

    ඉඩම් බද්ද ආපු ගමන් ඉඩම් තියාගන්න පුළුවන් වෙන්නේ අමරුවෙනවා ගොඩක් උන්ට. අදායම capitalist tax වලින් හැබැයි වියදම් socialist වැඩ වලට. ඉන්නේ ආසියාවේ හැබැයි වෙන්න හදන්නේ යුරෝපේ :lol: tax ගහන්නේ 1st world country එකක වගේ හැබැයි facilities 3rd world. මිනිස්සුන්ගෙන් සල්ලි හූරං කාල රජයේ භාණ්ඩාගාරයක් පුරෝලා ආණ්ඩුව දිනුන්ලු.

    private entity වල අයට රජයෙන් පඩි ගෙවල තේ වතු ප්‍රශ්නේ ඉවරලු. පිස්සු රටක් ඕයි මේක :rofl:

    මද්යම පාන්තිකයොන්ට කොයිවෙලේ හරි එපා වෙනවා ආණ්ඩුවේ පිස්සු විකාර කරන්න tax ගෙවලම. හොදකට කියල කරේ UNP, SJB, පොහොට්ටු ෆක්කු ටික ඇතුලට දාපු එක. හැබැයි ඕකුන් එලියට එන්න ගත්තම ගමන් අර ගොබ්බ නාමලය කරලියට ඇවිත් අපේ උන් ඌව කරේ තියාගන්නව ආයි. වෙන පක්ෂයක් ඇවිත් මොකක් කිව්වත් අපේ උන් ආයේ වැඩිය උන්ව ගණන් ගන්න එකක් නෑ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355

    :yes: :yes:
     
    • Like
    Reactions: Sonique

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ලක්ස විඩිහතයිලුනෙ ඒහින්ද පොර බේරිල.
    ගෑනිව වේසකමේ ගියාම අතට සල්ලි හම්බෙන නිසා ඕවට අහුවෙන්නෙ නෑ. ඒහින්ද කක්තාරක පුරුදු විදියට අම්ම දිහා බලාගෙන අතේ ගහගහ ඉදි ගෙදරට වෙලා
    @tharakaf
     
    • Haha
    Reactions: bulkhead

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa

    💯
     
    • Like
    Reactions: Sonique

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93

    aparade ithin elaga chanden lapa kalakanniya hodatama puke aragannawa. me widiyata gihin.
    awulakata thiyenne genna ekek nathi eka. karima athal rata kiwwath wage
     
    • Like
    Reactions: Sonique

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මාත් එකගයි , ස‍ංයුතිය වැඩි කරලා වැට් එක අඩු කරන්න ඕනේ සෘජු බදු වැඩි කරන්න ඕනේ, බදු ගෙවන්න බැරි නම් ආයෝජනය කරපල්ලා 🤭 කොම කරත් රටට හොදයි. අවුරුදු 16-17 උන්ටත් පාට් ටයිම් කරන්න දෙන්න ඕනේ ශ්‍රමය වැඩියෙන් පොම්ප කරලා දුන්නම වියසාකයන්ට පුලුවන් නුපුහුණු ශ්‍රමය අරන් වේතන ගෙවන එක අඩු කරගන්න .
     
    • Love
    Reactions: bulkhead

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    දැන් කොහොමත් National Tax Party එක කෙලොගෙන යන්නේ. ජාමේ බේරාගෙන ඉන්නේ ඉන්නේ කුඩ්ඩෝ අල්ලලා හොරු හිරේ දාල. ඔය කොටස් දෙක නැතුව ගියාම තමා කරන්න දෙයක් නැති වෙන්නේ.

    ඉඩම් බද්ද ආපු ගමන් ඉඩම් තියාගන්න පුළුවන් වෙන්නේ අමරුවෙනවා ගොඩක් උන්ට. අදායම capitalist tax වලින් හැබැයි වියදම් socialist වැඩ වලට. ඉන්නේ ආසියාවේ හැබැයි වෙන්න හදන්නේ යුරෝපේ :lol: tax ගහන්නේ 1st world country එකක වගේ හැබැයි facilities 3rd world. මිනිස්සුන්ගෙන් සල්ලි හූරං කාල රජයේ භාණ්ඩාගාරයක් පුරෝලා ආණ්ඩුව දිනුන්ලු.

    private entity වල අයට රජයෙන් පඩි ගෙවල තේ වතු ප්‍රශ්නේ ඉවරලු. පිස්සු රටක් ඕයි මේක :rofl:

    මද්යම පාන්තිකයොන්ට කොයිවෙලේ හරි එපා වෙනවා ආණ්ඩුවේ පිස්සු විකාර කරන්න tax ගෙවලම. හොදකට කියල කරේ UNP, SJB, පොහොට්ටු ෆක්කු ටික ඇතුලට දාපු එක. හැබැයි ඕකුන් එලියට එන්න ගත්තම ගමන් අර ගොබ්බ නාමලය කරලියට ඇවිත් අපේ උන් ඌව කරේ තියාගන්නව ආයි. වෙන පක්ෂයක් ඇවිත් මොකක් කිව්වත් අපේ උන් ආයේ වැඩිය උන්ව ගණන් ගන්න එකක් නෑ.

    කුවේණිගේ සාපේ (බයි හැතිකරේ) ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ.. සක්කරයා ආවත් උපරිම අවුරුදු 5යි බයියොන්ට progress මදි වෙලා එලවලා ඊට හපන් පොන්නයෙක් උස්සන් එනවා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    aparade ithin elaga chanden lapa kalakanniya hodatama puke aragannawa. me widiyata gihin.
    awulakata thiyenne genna ekek nathi eka. karima athal rata kiwwath wage

    මුන් යවල ගේන උන් ඉබේ එන්නෙ නෑ ඉතින්.. මුලින්ම අපේ මිනිස්සුන්ගෙ මයින්ඩ්සෙට් එක වෙනස් කරන් ඉන්න ඕනේ..

    රටේ ඉන්න බහුතරේ ජෙප්පොන්ව ගෙනාවේ කලින් ආන්ඩුව ගෙදර යවන්න.. නැතුව උන්ගෙ ප්‍රතිපත්ති/ideology බලල නෙමේ.. ගෝටව ගෙනාවෙත් එහෙම.. මහින්දව ගෙදර යවල සිරාව ගෙනාවෙත් එහෙම.. ඕක තමයි බහුතරයක් මෝඩ සම්පත ට කරගන්න පුලුවන්...

    ඔහොම නැතුව මිනිස්සු බුද්දිමත් විදිහට වෙන්න ඕනේ දේ පාලකයට පෙන්නුව නම්, මිනිස්සු අතර හොද dialogue එකක් හැදුවනම් ඉබේටම නාමල්ල, පුතානෝල, රනිල්ලා හැලිල යනවා.. කොහෙන් කොහෙන් හරි හොද උන් එලියට එනවා..

    Ex: මිනිස්සුන්ට ඕනෙ ගොබ්බ සහනාධාර ක්‍රමේ නම් අරුන් promote කරන්නේ ඒක තමා 👍
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    අවුරුදු 16-17 උන්ටත් පාට් ටයිම් කරන්න දෙන්න ඕනේ ශ්‍රමය වැඩියෙන් පොම්ප කරලා දුන්නම වියසාකයන්ට පුලුවන් නුපුහුණු ශ්‍රමය අරන් වේතන ගෙවන එක අඩු කරගන්න .

    කැම්පස් යන ලමයි තමයි වැඩියෙන්ම ඉල්ලුම් කරන්නෙ. කැම්පස් වල අන්තරේ අයින් කරනකම් මේ පාර්ට් ටයිම් කෙරුවාව හරියන්නෙ නෑ. උන්ගෙ ඇතුලෙ රැග් එකට ගැන්සි බැහැල නිසා උන් මන් පොර මානසිකත්වයෙන් වැඩ කරන්නෙ. උන් කිසිම වැඩක් හරියට කරන්නෙ නෑ ලොකු සීන් එකෙන් ඉන්නෙ. උන්ට උපදෙසක් දෙන්නවත් බෑ සියල්ලදත් ඩොන්ට් කෙයා ලයින් එකක් දෙනව. අපි දැන් කැම්පස් උන්ව ගන්න එක නවත්තල තියෙන්නෙ. වෙන අය පාර්ට් ටයිම් හොයා ගන්න අමාරුයි.

    ඉඩම් බද්ද ආපු ගමන් ඉඩම් තියාගන්න පුළුවන් වෙන්නේ අමරුවෙනවා ගොඩක් උන්ට.
    මේක පදිංචි නොවෙන ඉඩම් වලට නේද? හිස් ඉඩම් නේද. එතකොට ගොඩක් මධ්‍යම පාන්තිකයො ඉඩම් විකුණයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ලක්ස විඩිහතයිලුනෙ ඒහින්ද පොර බේරිල.
    ගෑනිව වේසකමේ ගියාම අතට සල්ලි හම්බෙන නිසා ඕවට අහුවෙන්නෙ නෑ. ඒහින්ද කක්තාරක පුරුදු විදියට අම්ම දිහා බලාගෙන අතේ ගහගහ ඉදි ගෙදරට වෙලා
    අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන taxද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කැම්පස් යන ලමයි තමයි වැඩියෙන්ම ඉල්ලුම් කරන්නෙ. කැම්පස් වල අන්තරේ අයින් කරනකම් මේ පාර්ට් ටයිම් කෙරුවාව හරියන්නෙ නෑ. උන්ගෙ ඇතුලෙ රැග් එකට ගැන්සි බැහැල නිසා උන් මන් පොර මානසිකත්වයෙන් වැඩ කරන්නෙ. උන් කිසිම වැඩක් හරියට කරන්නෙ නෑ ලොකු සීන් එකෙන් ඉන්නෙ. උන්ට උපදෙසක් දෙන්නවත් බෑ සියල්ලදත් ඩොන්ට් කෙයා ලයින් එකක් දෙනව. අපි දැන් කැම්පස් උන්ව ගන්න එක නවත්තල තියෙන්නෙ. වෙන අය පාර්ට් ටයිම් හොයා ගන්න අමාරුයි.
    අනිවාර්යයෙන් ඔය මාෆියා එක අහක් කරන්න ඕනේ එක කරන්න පුලුවන් ජෙප්පොන්ටම තමා උන් තමා ඔය ජුන්ටාව හැදුවේ ආන්ඩු වට්ටන්න . ස්ටුපිඩ් එනජටික් ලාජ ගෘප් එකක් අන්දලා කොස් ඇට බෑව්ව . බලන්න මුං ආන්ඩුව ගත්තට පස්සේ එක පාරේ පිකට් එකක් තිබ්බද කදුලු ගෑස් ගැහුවද නෑ . අන්තරේ = ජෙප්පො කාඩර්

    ආන්ඩුවෙන් මහ පොල අරන් ටියුශන් ක්ලාස් දීලම සල්ලි හොයලා වැඩක් නෑ. මේ තරුණ ශ්‍රමය හොටේල් ගරාජ් වඩු මඩු ක්ලීන්ග් ෆාමින් ෆ්‍රැන්චයිස් , කොෆී ශොප්ස්, ටේලර් ශොප්ස් වගේ ඒවට පාට් ටයිම් ගේන්න ඕනේ. අරුන් අඩු කුලේ රස්සා කරන්න එපා කියලා මොල හේදුවම උන් ගොබ්බයෝ වගේ අරුන්ගේ ශාරිරික මානසික පීඩනයට යට වෙනවා. බුද්ධි අංශ වලින් කැම්පස් අස්සට දාල බේස් ලෙවල් අරගල ලීඩ්ලව සාක්කි එක්ක අස්සට දාල නෙරපුව නම් අහිංසක ලමයි නැගී සිටිනවා.
     
    • Like
    Reactions: MihiCherub

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    කුවේණිගේ සාපේ (බයි හැතිකරේ) ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ.. සක්කරයා ආවත් උපරිම අවුරුදු 5යි බයියොන්ට progress මදි වෙලා එලවලා ඊට හපන් පොන්නයෙක් උස්සන් එනවා.. (2)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මාත් එකගයි , ස‍ංයුතිය වැඩි කරලා වැට් එක අඩු කරන්න ඕනේ සෘජු බදු වැඩි කරන්න ඕනේ, බදු ගෙවන්න බැරි නම් ආයෝජනය කරපල්ලා 🤭 කොම කරත් රටට හොදයි. අවුරුදු 16-17 උන්ටත් පාට් ටයිම් කරන්න දෙන්න ඕනේ ශ්‍රමය වැඩියෙන් පොම්ප කරලා දුන්නම වියසාකයන්ට පුලුවන් නුපුහුණු ශ්‍රමය අරන් වේතන ගෙවන එක අඩු කරගන්න .
    owa meke arthika ostharlata sinhalen kiwwata wedak ne. ban. Kaalekata Tax net eka loku karanna one kiyana katenma, baninawa menna tax gahano kiyala.

    me wage kadden kiyanna one 😂😂

    image-2025-11-16-115856208.png

    https://www.dailymirror.lk/news-fea...l-market-economy-and-widen-tax-net/131-291139

    image-2025-11-16-120855800.png
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    කැම්පස් යන ලමයි තමයි වැඩියෙන්ම ඉල්ලුම් කරන්නෙ. කැම්පස් වල අන්තරේ අයින් කරනකම් මේ පාර්ට් ටයිම් කෙරුවාව හරියන්නෙ නෑ. උන්ගෙ ඇතුලෙ රැග් එකට ගැන්සි බැහැල නිසා උන් මන් පොර මානසිකත්වයෙන් වැඩ කරන්නෙ. උන් කිසිම වැඩක් හරියට කරන්නෙ නෑ ලොකු සීන් එකෙන් ඉන්නෙ. උන්ට උපදෙසක් දෙන්නවත් බෑ සියල්ලදත් ඩොන්ට් කෙයා ලයින් එකක් දෙනව. අපි දැන් කැම්පස් උන්ව ගන්න එක නවත්තල තියෙන්නෙ. වෙන අය පාර්ට් ටයිම් හොයා ගන්න අමාරුයි.

    මේක පදිංචි නොවෙන ඉඩම් වලට නේද? හිස් ඉඩම් නේද. එතකොට ගොඩක් මධ්‍යම පාන්තිකයො ඉඩම් විකුණයි.
    ඔව්. තව එකක් එනවා Inheritance Tax කියල එකක්. එතකොට ඔයාට ළමයට ඉඩමක් දෙන්න බැරි වෙනවා අස්ප tax එකක් ගෙවන්නේ නැතුව. නිකන් හිතන්නකෝ ඔයාගේ ඉඩමක් තියෙනවා හෙන වන්නියක. බැරිවෙලාවත් ඒ පැත්ත town එකක් වෙලා ඔයාට ජීවිතේට හම්බකරන්න බැරි ගානක land valuation එකක් ආවොත් ඔයාට ඉඩම විකුනන්නනම වෙනවා. තියන් හිටියොත් Land Tax, ළමයට දෙන්න ගියොත් inheritance tax. එතකොට වෙන්නේ ඉඩම විකුනන්න වෙනවා, land ownership ඔක්කොම සල්ලි තියෙන අයට යනවා. ඔයාට මටනං පෞද්ගලිකව මේක ප්‍රශ්නයක් නැති වෙයි අපේ ජීවිත කාල වලදී. හැබැයි මේක හෙන capitalist ක්‍රමයක්. හැමදේකම ownership එක කිහිපදෙනෙක් අතට යවන system එකක් දිගුකාලීනව. ලංකාවේ දෙයක් පටන්ගත්තොත් ආයි ඒක worse වෙනවා මිසක් අනික් පැත්ත හැරෙන්නේ නෑනේ. මොන රටේද වාහන වල second hand market එක බේරුවේ නැත්තන් පිස්සුවෙන් වගේ ලීසිං කාරයෝ දුන්න ලීසිං කෙල වෙලා බැංකු ශේස්ත්‍රය කඩා වැටෙනවා, ඒ හින්ද අපි අලුතෙන් market එක balance වෙන්න tax එකක් ගහනවා වගේ solutions ගේන්නේ. ලීසිං කාරයොන්ට කියන්න එපයි ඒ දවස් වලම bubble වල invest කරනවානං තොපි දුන්නොත් තොපිම බලාගනින් කියල අපිට පව් දෙන්න එන්න එපා කියල. ඒකත් ගෙනල්ල අතර අරින්නේ tax payer ගේ ඔලුවට පොදු වැසිකිලිය වගේ tax ගෙවන උන්.

    අවුරුදු 7-8ක inflation මාසගානකින් වෙලත් තවත් inflation මදිලුනේ මහබැංකු theory එකට