තාරකට තවත් බද්දක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඔව්. තව එකක් එනවා Inheritance Tax කියල එකක්. එතකොට ඔයාට ළමයට ඉඩමක් දෙන්න බැරි වෙනවා අස්ප tax එකක් ගෙවන්නේ නැතුව. නිකන් හිතන්නකෝ ඔයාගේ ඉඩමක් තියෙනවා හෙන වන්නියක. බැරිවෙලාවත් ඒ පැත්ත town එකක් වෙලා ඔයාට ජීවිතේට හම්බකරන්න බැරි ගානක land valuation එකක් ආවොත් ඔයාට ඉඩම විකුනන්නනම වෙනවා. තියන් හිටියොත් Land Tax, ළමයට දෙන්න ගියොත් inheritance tax. එතකොට වෙන්නේ ඉඩම විකුනන්න වෙනවා, land ownership ඔක්කොම සල්ලි තියෙන අයට යනවා. ඔයාට මටනං පෞද්ගලිකව මේක ප්‍රශ්නයක් නැති වෙයි අපේ ජීවිත කාල වලදී. හැබැයි මේක හෙන capitalist ක්‍රමයක්. හැමදේකම ownership එක කිහිපදෙනෙක් අතට යවන system එකක් දිගුකාලීනව. ලංකාවේ දෙයක් පටන්ගත්තොත් ආයි ඒක worse වෙනවා මිසක් අනික් පැත්ත හැරෙන්නේ නෑනේ. මොන රටේද වාහන වල second hand market එක බේරුවේ නැත්තන් පිස්සුවෙන් වගේ ලීසිං කාරයෝ දුන්න ලීසිං කෙල වෙලා බැංකු ශේස්ත්‍රය කඩා වැටෙනවා, ඒ හින්ද අපි අලුතෙන් market එක balance වෙන්න tax එකක් ගහනවා වගේ solutions ගේන්නේ. ලීසිං කාරයොන්ට කියන්න එපයි ඒ දවස් වලම bubble වල invest කරනවානං තොපි දුන්නොත් තොපිම බලාගනින් කියල අපිට පව් දෙන්න එන්න එපා කියල. ඒකත් ගෙනල්ල අතර අරින්නේ tax payer ගේ ඔලුවට පොදු වැසිකිලිය වගේ tax ගෙවන උන්.

    අවුරුදු 7-8ක inflation මාසගානකින් වෙලත් තවත් inflation මදිලුනේ මහබැංකු theory එකට
    Munge anduwe hondakata thiyenne horu tikata nadu daala eka ekaa athulata daana ekai, kudu allana ekai, kudu gena un allana ekai thamai, anith ewa nam hathpole gaagannawa
     
    • Like
    Reactions: Sonique

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    owa meke arthika ostharlata sinhalen kiwwata wedak ne. ban. Kaalekata Tax net eka loku karanna one kiyana katenma, baninawa menna tax gahano kiyala.

    me wage kadden kiyanna one 😂😂

    image-2025-11-16-115856208.png

    https://www.dailymirror.lk/news-fea...l-market-economy-and-widen-tax-net/131-291139

    image-2025-11-16-120855800.png
    අපේ උන් හැදිලා ඉන්නේ නිකං කන්න . දෙන්න ආස නෑ ගන්න ආසයි . තෙරෙන් නෑ ඔබේ බදු රටේ සංවර්ධනට කියලා ඒක හරි මෙච්චර කල් බදු කොල්ලකෑව නිසාත් සහනාධාර ක්‍රමය ලයිෆ් ලයින් එක කරපු නිසාත් උන එකක් මිනිස්සූටම බැනලා වැඩක් නෑ.
    මයික්‍රෝ ඉකොනොමිකල් වෙනස් කම් කරන්න වෙනවා . රටේ මේ හදන් තියන මුදා නොගත් වෘත්තීය මාෆියාවල් අහක් කරන්න ඕනේ , මේවා හැදුවේ ජෙප්පො උන්ම තමා මේවා මකල වෙනස් කරන්න ඕනේ දැන් 🤭. උන් හදපු පිලිකාවල් වලට උන්ට දැන් කීමෝ දීලත් ගොඩ දාගන්න බෑ වගේ .

    කුවේණිගේ සාපේ (බයි හැතිකරේ) ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ.. සක්කරයා ආවත් උපරිම අවුරුදු 5යි බයියොන්ට progress මදි වෙලා එලවලා ඊට හපන් පොන්නයෙක් උස්සන් එනවා.. (2)
    බහුතර බයියෝ තමා කොටාට කතිරේ ගැහුවේ වාසියක් බලන් . නැතුව 3% අච්චරක් වෙන්න තමිල්නාඩුවෙන් ආවේ නෑනේ
    ------ Post added on Nov 16, 2025 at 12:35 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Munge anduwe hondakata thiyenne horu tikata nadu daala eka ekaa athulata daana ekai, kudu allana ekai, kudu gena un allana ekai thamai, anith ewa nam hathpole gaagannawa

    ඕව කෙරුව‍යි කියල මිනුස්සුන්ගෙ කොලිටි ඔෆ් ලයිෆ් එක වැඩි වෙනවද බං? එදාට පොඩි චූන් එක්ක නම් තියෙයි.. හැබැයි ඊට පස්සේ දාඩිය පෙරාගෙන බස් කෝච්චි වල බඩගාලා වැඩට ගිහින් ආයේ බස් කෝච්චි වල බඩගාලා රෑ වෙලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාල බුදියගනී.. ඕක තමා ලංකාවේ බහුතරයක් මෝඩ http ලගෙ ලයිෆ් එක.. බලේ ඉන්න උනුත් කරන්නේ අර වගේ එකෙක් දෙන්නෙක්ව හිරේ දාල පොඩි චූන් එකක් දීලා මේ ලයිෆ්ස්ටයිල් එකේම මිනිස්සුන්ව තියාගන්න..
     
    • Like
    Reactions: AKI-SL

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඕව කෙරුව‍යි කියල මිනුස්සුන්ගෙ කොලිටි ඔෆ් ලයිෆ් එක වැඩි වෙනවද බං? එදාට පොඩි චූන් එක්ක නම් තියෙයි.. හැබැයි ඊට පස්සේ දාඩිය පෙරාගෙන බස් කෝච්චි වල බඩගාලා වැඩට ගිහින් ආයේ බස් කෝච්චි වල බඩගාලා රෑ වෙලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාල බුදියගනී.. ඕක තමා ලංකාවේ බහුතරයක් මෝඩ http ලගෙ ලයිෆ් එක.. බලේ ඉන්න උනුත් කරන්නේ අර වගේ එකෙක් දෙන්නෙක්ව හිරේ දාල පොඩි චූන් එකක් දීලා මේ ලයිෆ්ස්ටයිල් එකේම මිනිස්සුන්ව තියාගන්න..

    Kudu seen eka iwara karana eka nam honda deyak ban. Anith eka pathale and dooshitha deshapaluwo hire daana eka. Eka kalin government walin keruwe nathu deyak.

    Quality of life wadi karanna nam thama salakiya yuthu deyak karala na me anduwa. Samahara wita 2028 chande kittu karala open karanna innawada danne na.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,280
    113
    ප*යාගල
    sorry.com
    ඔව්. තව එකක් එනවා Inheritance Tax කියල එකක්. එතකොට ඔයාට ළමයට ඉඩමක් දෙන්න බැරි වෙනවා අස්ප tax එකක් ගෙවන්නේ නැතුව. නිකන් හිතන්නකෝ ඔයාගේ ඉඩමක් තියෙනවා හෙන වන්නියක. බැරිවෙලාවත් ඒ පැත්ත town එකක් වෙලා ඔයාට ජීවිතේට හම්බකරන්න බැරි ගානක land valuation එකක් ආවොත් ඔයාට ඉඩම විකුනන්නනම වෙනවා. තියන් හිටියොත් Land Tax, ළමයට දෙන්න ගියොත් inheritance tax. එතකොට වෙන්නේ ඉඩම විකුනන්න වෙනවා, land ownership ඔක්කොම සල්ලි තියෙන අයට යනවා. ඔයාට මටනං පෞද්ගලිකව මේක ප්‍රශ්නයක් නැති වෙයි අපේ ජීවිත කාල වලදී. හැබැයි මේක හෙන capitalist ක්‍රමයක්. හැමදේකම ownership එක කිහිපදෙනෙක් අතට යවන system එකක් දිගුකාලීනව. ලංකාවේ දෙයක් පටන්ගත්තොත් ආයි ඒක worse වෙනවා මිසක් අනික් පැත්ත හැරෙන්නේ නෑනේ. මොන රටේද වාහන වල second hand market එක බේරුවේ නැත්තන් පිස්සුවෙන් වගේ ලීසිං කාරයෝ දුන්න ලීසිං කෙල වෙලා බැංකු ශේස්ත්‍රය කඩා වැටෙනවා, ඒ හින්ද අපි අලුතෙන් market එක balance වෙන්න tax එකක් ගහනවා වගේ solutions ගේන්නේ. ලීසිං කාරයොන්ට කියන්න එපයි ඒ දවස් වලම bubble වල invest කරනවානං තොපි දුන්නොත් තොපිම බලාගනින් කියල අපිට පව් දෙන්න එන්න එපා කියල. ඒකත් ගෙනල්ල අතර අරින්නේ tax payer ගේ ඔලුවට පොදු වැසිකිලිය වගේ tax ගෙවන උන්.

    අවුරුදු 7-8ක inflation මාසගානකින් වෙලත් තවත් inflation මදිලුනේ මහබැංකු theory එකට
    දැනටමත් Land ownership වල පට්ට Disparity එකක් තියෙනව මෙහෙත් ඉන්නව පොරවල් ඉඩම් 10-15 අයිති. නැති එකාට මුකුත් නෑ. කියනගනන් වලට ගන්න සල්ලිත් නෑ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැනටමත් Land ownership වල පට්ට Disparity එකක් තියෙනව මෙහෙත් ඉන්නව පොරවල් ඉඩම් 10-15 අයිති. නැති එකාට මුකුත් නෑ. කියනගනන් වලට ගන්න සල්ලිත් නෑ.
    ඔය ටැක්ස් නිසා ඉඩම් මිල වෙනවා මිසක් තව අඩු වෙන්නෙ නෑ. දැම්ම ගනිල්ලා .