තවත් මාර්ග අවුලක්

siripera

Active member
  • Oct 11, 2009
    350
    165
    43
    දැන් ඔහොම දුර තියල එලවන්න බෑ ...
    3වීල් 3 ක් 4ක් ඇවිත් ඉස්සහරහින් ගහනවා නැත්තම් බස් එකක් ගහනවා ..
    අයෙත් දුර හදාගන්නකොට අයෙත් එකම වෙනවා.

    හොදම දේ කැමරා එකක් හයි කරන එක.
    හැප්පුනොත් තමන් වැරදි නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්.
    සොරි වෙන්නම හැප්පුනොත් අයෙත් සොර්ර්ය් ම තමා