තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොරතුරු තාක්ෂනවේදය මොඩියුල් එක අයින් කරලා... අනේ මන්දා ආණ්ඩුත් දැක්කා මෙහෙව් ආණ්ඩු නොදැක්කා.

    https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/

    607694882_887445497071409_5688174376423409398_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකාලේ ගහපු සන්දර්ශන...

    471109991_122155521746331309_5671648091570792198_n.jpg

    අඩෝ මුං රටවල් හදයි කියලා බලන් ඉන්න සෙට් එක පව් බං.
    සිරා බන්.... ගොඩක් උන්ට තියෙන අවුල උන් රැවටුනා කියලා පිලිගන්න තියෙන අමාරුව...
    ------ Post added on Jan 4, 2026 at 11:30 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    දවසෙම බීලා ලොල්ලෝ ගහ ගහ ඉන්න රාජ්ය සේවක වේස නාකි එලවන්න බැරිනම් මරලා හරි දාපල්ලා. අමු සක්කිලි රාජ්‍ය පිංගුත්තර සේවක ලොන්ත අපත හැත්ත පාලනය කරගන්න බැරි ලපකොටා ගේ පොන්න ආන්ඩුව. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අර පොහොසත් රටක් ලස්සන ජිවිතයක් මොඩියුල ය download කරගන්න පුලුවන් NPP එකේ link එකක් තියන එකෙක් දාපං .
    මම හිතන්නේ ඒ මොඩියුලය තමයි මුලින්ම අතුරුදහන් කරේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඕකුන්ට වැඩ බැරි බව කිව්වම මේකේ උන් මරං මැරුනේ නැති එක විතරයි.
    මේ ෆොන්නයොන්ට වැඩ බෑ කිව්වම කිව්වේ මම හාමුගේ හරි අප්පොච්චිගේ ගොට්ටෙක් කියලා හැබැයි උන් දන්නේ නෑ පණ පිටින් එලොව ගිය එකා ඇතුලුව ඕකෙ හිටිය රෑනක්ම මගේ පවුල අඳුනනව කියලා. 🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    මම ඕකුන්ට වැඩ බැරි බව කිව්වම මේකේ උන් මරං මැරුනේ නැති එක විතරයි.
    මේ ෆොන්නයොන්ට වැඩ බෑ කිව්වම කිව්වේ මම හාමුගේ හරි අප්පොච්චිගේ ගොට්ටෙක් කියලා හැබැයි උන් දන්නේ නෑ පණ පිටින් එලොව ගිය එකා ඇතුලුව ඕකෙ හිටිය රෑනක්ම මගේ පවුල අඳුනනව කියලා. 🤣
    E kiyanne umbath Jeppek da?
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    අර පොහොසත් රටක් ලස්සන ජිවිතයක් මොඩියුල ය download කරගන්න පුලුවන් NPP එකේ link එකක් තියන එකෙක් දාපං .
    මම හිතන්නේ ඒ මොඩියුලය තමයි මුලින්ම අතුරුදහන් කරේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    E kiyanne umbath Jeppek da?
    තාත්ත අඳුනනවා පරණ ලොක්කෝ ගොඩදෙනෙක්ම වගේ. ඒ කාලෙම ඕවට ගිහින් නෑ ගොබ්බ වැඩි හින්දා. හොඳටම දන්න කෙනෙක් තමයි හිටපු ලේකම්. මැරෙන්න ගිය ගොඩක් උන්ව බේරල දුන්නා ශිරිසේන කුරේ, මල්ඉමාරච්ච්, ලොක්කූගේ, විජේරත්න, ප්‍රේමේ හරහා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    මම ඕකුන්ට වැඩ බැරි බව කිව්වම මේකේ උන් මරං මැරුනේ නැති එක විතරයි.
    මේ ෆොන්නයොන්ට වැඩ බෑ කිව්වම කිව්වේ මම හාමුගේ හරි අප්පොච්චිගේ ගොට්ටෙක් කියලා හැබැයි උන් දන්නේ නෑ පණ පිටින් එලොව ගිය එකා ඇතුලුව ඕකෙ හිටිය රෑනක්ම මගේ පවුල අඳුනනව කියලා. 🤣
    ඕකුංට පුළුවන් එකම දේ ප්ලේන්ටි බිබී කයිය ගහන එක විතරයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුංට පුළුවන් එකම දේ ප්ලේන්ටි බිබී කයිය ගහන එක විතරයි.
    මුංට දෙන චන්දේ හොඳයි අර අපිලගේ ෂාදුට දුන්නනං.

    ආන්ඩු පෙරලන්න ඕන වුනත් මුං නං හරියන්නේ නෑ කියලා මම නං කිව්වා. ඒත් ඉතින් මුං විතරයි හිටිය්. සිංහලුන්ගේ කරුමේ තමයි. මේ පොල් කාවයි ලුක් තියෙන ගංකබරු කියන කතාවක් වත් අහන්න හිතෙන්නේ නෑ, 🤢🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    මුංට දෙන චන්දේ හොඳයි අර අපිලගේ ෂාදුට දුන්නනං.

    ආන්ඩු පෙරලන්න ඕන වුනත් මුං නං හරියන්නේ නෑ කියලා මම නං කිව්වා. ඒත් ඉතින් මුං විතරයි හිටිය්. සිංහලුන්ගේ කරුමේ තමයි. මේ පොල් කාවයි ලුක් තියෙන ගංකබරු කියන කතාවක් වත් අහන්න හිතෙන්නේ නෑ, 🤢🤮
    මුංට බෑ කියන එක තේරුම් ගන්න මුං 71 කැරැල්ල වෙලාවේ message ටික අනාගෙන ගූ ගහ ගත්ත කතාවත් ඇති.