තවත් රටවල් දෙකක්.
[FONT="]ලොවෙන් රටක් ගැන දැනගනිමු [FONT="]4[/FONT]
[/FONT]
[FONT="]කලින් Thread තුන බලපු, රෙප් දීපු, බම්ප් දාපු සැමටම මාගේ ප්‍රණාමය.
[/FONT]
[FONT="]මතකද මචන්ල ඉස්සර අපි පොඩි කාලේ විජය පත්තරේ ගියා ලොවෙන් රටක් ඔබේ දොතට කියල ආර්ටිකල් එකක්. internet තිබුනෙ නැති ඒ කාලේ ලෝකෙ තියන අනිත් රටවල් ගැන විස්තර දැනගත්තෙ තාත්තා ගෙනත් දීපු ඒ විජය පත්තරෙන්. ඉතින් මමත් හිතුවා රට රටවල් වල සාරාංශ විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ මගෙ හතරවෙනි Thread එක.[/FONT]
[FONT="]කලින් Thread තුන කැමතිනම් පහල Link වලින් බලන්න.[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1701946
http://www.elakiri.com/forum/showthread.php?t=1702165
http://www.elakiri.com/forum/showthread.php?t=1702338
[FONT="]අපි කලින් දැනගත්තනේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව, ඉංදියාව සහ පාකිස්තානය ගැනනේ.
[/FONT]
[FONT="]ඉතින් අද මම කියන්න යන්නේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන තවත් ලොකු රටක් වන බංග්ලාදේශය හා නේපාලය ගැනයි.[/FONT]
[FONT="]මුලින්ම බංග්ලාදේශය ගැන දැනගනිමු.
[/FONT]
[FONT="]
මේ තියන්නේ බංග්ලාදේශයේ ජාතික කොඩියයි.[/FONT]
[FONT="]
බංග්ලාදේශය උතුරු, නැගෙනහිර සහ බටහිර දෙසින් ඉංදියාවෙන්ද, ගිනිකොණ දෙසින් මියන්මාරයෙන්ද සීමාවන අතර නේපාලය හා භූතානය සමග චිකන්ස් නෙක් / සිලිගුරි කොරිඩෝරය (Chicken’s Neck Corridor / Siliguri Corridor)
හරහා වෙන්වේ. එමෙන්ම දකුණු දෙසින් සුප්‍රසිද්ධ බෙංගාල බොක්කෙන්ද වටවී පවතී.[/FONT]
[FONT="]අග නගරය ඩකා නුවරයි. එය එරට පිහිටි විශාලතම නගරයද වේ.[/FONT]
[FONT="]නිල භාෂාව බෙංගාලි භාෂාවයි. එරට ජනගහනයෙන් 98 [/FONT]] [FONT="]ක්ම බෙංගාලි බස කතාකරයි.[/FONT]
[FONT="]ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවද භාවිතා කරයි.[/FONT]
[FONT="]වත්මන් ජනපති අබ්දුල් හමීඩ් මහතා වන අතර එරට පාලනය වන්නේ අගමැතිනි ශෙයික් හසීනා මැතිනිය යටතේයි.
[FONT="] මේ [FONT="]ඉන්නේ [FONT="]ඒ [FONT="]නෝනා [FONT="]තමා
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]1947 අගෝස්තු 15 දින ඉංදියාව මහා බ්රිතාන්යෙන් නිදහස ලබන විට බංග්ලාදේශය ඉංදියාවේම කොටසක් වශයෙන් පැවතිනි.[/FONT]
[FONT="]1947 වසරේම පාකිස්ථානය මුස්ලිම්වරුන් සදහාම වෙනම රාජ්‍යක් හදාගනිමින් ඉංදියාවෙන් වෙන්වද්දී වත්මන් බංග්ලාදේශයද පාකිස්තානට අයත් ප්‍රදේශයක් වශයෙන් පැවතිණි.[/FONT]
[FONT="]එම ප්‍රදේශය නැගෙනහිර පාකිස්තානය වශයෙන් හදුන්වනු ලැබීය.[/FONT]
[FONT="]අනතුරුව 1971 මාර්තු 26 වන දින, පාකිස්තානය සමග හටගත් සිවිල් යුද්දයේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට නැගෙනහිර පාකිස්තානය වශයෙන් පැවති ප්‍රදේශය “බංග්ලාදේශ ස්වාධීන රාජ්‍ය” වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.[/FONT]
[FONT="]1972 නොවැම්බර් 4 වන දින බංග්ලාදේශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හදුන්වාදෙන අතර එතැන් පටන් “බංග්ලාදේශ ජනරජය” ලෙසින් හදුන්වනු ලබයි.
[/FONT][FONT="]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147,570 ක් වන අතර බංග්ලාදේශය ලොව 94 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
[FONT="]2013 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහනය 156,594,962 කි.
[/FONT]
[FONT="]එනම් බංග්ලාදේශය ලෝක ජනගහනය සැලකීමේදී 8 වන ස්ථානයට වැඩිම ජනගහනයක් ජීවත්වන රටයි.[/FONT]
[FONT="]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 1.6[/FONT]] [FONT="]කි.[/FONT]
[FONT="]බංග්ලාදේශයේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) අමරිකන් ඩොලර් බිලියන් 205.327 ක්.[/FONT]
[FONT="]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 44 වන ස්ථානය ගනු ලබයි.[/FONT]
[FONT="]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 1284 ක්. [/FONT]
[FONT="]ටකා(TAKA) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
[FONT="]බංග්ලාදේශ ජනගහනයෙන් 98.5 [/FONT]][FONT="]ක්ම බෙංගාලිවරුන් වේ.[/FONT]
[FONT="]90.4 [/FONT]][FONT="]ක් මුස්ලිම් ආගමද, [/FONT]
[FONT="]8.5[/FONT]][FONT="]ක් හිංදු ආගමද,[/FONT]
[FONT="]0.6 [/FONT]][FONT="]ක් බුද්ධාගමද, [/FONT]
[FONT="]0.3 [/FONT]][FONT="]ක් ක්‍රිස්තියනි ආගමද අදහනු ලබයි.[/FONT]
[FONT="]බංග්ලාදේශයේ විශාලතම නගර, [/FONT]
[FONT="]1. [/FONT][FONT="]ඩකා[/FONT]
[FONT="]2. [/FONT][FONT="]චිට්ටගොන්[/FONT]
[FONT="]3. [/FONT][FONT="]රාජ්ශාති[/FONT]
[FONT="]4. [/FONT][FONT="]ශිල්හෙට්[/FONT]
[FONT="]5. [/FONT][FONT="]කොමිලා[/FONT]
[FONT="]බංග්ලාදේශය ගැන මේ විස්තර ඇතැයි සිතනවා.[/FONT]
[FONT="][FONT="]දැන් අපි නේපාලය ගැන දැනගනිමු
[/FONT][/FONT]
පහතින් දැක්වෙනුයේ නේපාල්යේ ජාතික කොඩියයි.
[FONT="][FONT="]
[/FONT]
[/FONT]ලෝකෙන්ම මේ වගේ ජාතික කොඩියක් තියන්නේ නේපාලෙට විතරයි. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර හෝ ඍජුකොණාස්‍රාකාර හැඩයක් නැති ලෝකේ තියන එකම ජාතික කොඩිය.
[FONT="]නේපාලය උතුරු දෙසින් චීනයෙන්ද, නැගෙනහිර, දකුණු හා බටහිර දෙසින් ඉංදියාවෙන්ද සීමාවන අතර බංග්ලාදේශයෙන් චිකන්ස් නෙක් / සිලිගුරි කොරිඩෝරය (Chicken’s Neck Corridor / Siliguri Corridor) හරහා වෙන්වේ.
[/FONT][FONT="][FONT="]ලෝකප්‍රකට හිමාලයද නේපාලය ආශ්‍රිතව පිහිටා ඇතු අතර සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිණියද නේපාලයේ පිහිටා ඇත.
[/FONT][/FONT]
[FONT="]
[/FONT][FONT="]2008 මැයි 28 දින ජනරජයක් බවට පත්විය.[/FONT]
[FONT="]නේපාල ප්‍රජාතාන්ත්‍රික ෆෙඩරල් ජනරජය ලෙසින් හැදින්වේ.[/FONT]
[FONT="]අග නගරය කත්මණ්ඩු නුවරයි.
[/FONT][FONT="]එය එරට පිහිටි විශාලතම නගරයද වේ.[/FONT]
[FONT="]නිල භාෂාව නේපාලි භාෂාවයි.[/FONT]
[FONT="]ඊට අමතරව ප්‍රාදේශීය භෂාවන් 10ක් පමණ ඇත.[/FONT]
[FONT="]වත්මන් ජනපති රාම් බර්වාන් යාදව් මහතා වන අතර අගමැතිවරයා සුශිල් කොයිරාල මහතා වේ.[/FONT]
[FONT="]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147,181ක් වන අතර [FONT="]නේපාලය[/FONT] ලොව 95 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
[FONT="]2011 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහනය 26,494,504 කි.[/FONT]
[FONT="]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 1.768[/FONT]] [FONT="]කි.[/FONT]
[FONT="]නේපාලයේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) අමරිකන් ඩොලර් බිලියන් 19.921 ක්.[/FONT]
[FONT="]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 107 වන ස්ථානය ගනු ලබයි.[/FONT]
[FONT="]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 743 ක්. [/FONT]
[FONT="]ටකා(TAKA) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
[FONT="]2011 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහන්යෙන්,[/FONT]
[FONT="]81.3[/FONT]][FONT="]ක් හිංදු ආගමද, ,[/FONT]
[FONT="]9 [/FONT]][FONT="]ක් බුද්ධාගමද, [/FONT]
[FONT="]4.4 [/FONT]][FONT="]ක් මුස්ලිම් ආගමද,[/FONT]
[FONT="]3.1 [/FONT]] [FONT="]කිරාතිස්ම් (kiratism) ආගමද,[/FONT]
[FONT="]1.4 [/FONT]][FONT="]ක් ක්‍රිස්තියානි ආගමද අදහනු ලබයි
[/FONT][FONT="][FONT="][FONT="][FONT="]නේපාලය 2015 [FONT="]වසරේ [FONT="]භූමිකම්පා [FONT="]දෙකකට [FONT="]මුහුණ [FONT="]පෑ [FONT="]අතර 2015-04-25 [FONT="]දින [FONT="]හටගත් [FONT="]භූමිකම්පාවෙන් [FONT="]9000[FONT="]කට [FONT="]අදික [FONT="]පිරිසක් [FONT="]මියගිය [FONT="]අතර [FONT="]තවත් 23000[FONT="]කට [FONT="]ආසන්න [FONT="]පිරිසක් [FONT="]තුවාල [FONT="]ලැබීය[FONT="]
[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
2015-04-25 [FONT="]දින [FONT="]හටගත් [FONT="]භූමිකම්පාවට [FONT="]පෙර [FONT="]හා [FONT="]පසු [FONT="]තත්වයන්.
[FONT="][FONT="][FONT="]ඉහත [FONT="]කී [FONT="]භූමිකම්පාවෙන් [FONT="]අනතුරුව [FONT="]එම [FONT="]වසරේම [FONT="]එනම් 2015-06-12 [FONT="]දිනත් [FONT="]භූමිකම්පාවක් [FONT="]ඇතිවූ [FONT="]අතර [FONT="]එම[FONT="]ගින් [FONT="]නේපලයේ 153[FONT="]ක් [FONT="]මිය[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ගිය [/FONT]අතර 3275[FONT="]ක් [FONT="]තුවාල [FONT="]ලැබූහ.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] දැනට [/FONT][/FONT][FONT="]මේ ඇති නේද මචන්ලා. මේ මම දාන [FONT="]හතර[/FONT]වෙනි Thread එක. ඉතින් වැරදි ඇතොත් කියදෙන්න අපි ආසයි හදාගන්න

ගොඩක් විස්තර ගත්තෙ Wikipedia එකෙන්. එහෙනම් මම නවතිනවා මචන්ලා.[/FONT]
[FONT="]වෙලාවක් තිබ්බොත් තවත් රටක් ගැන විස්තර කියන්නම්කෝ[FONT="]
[/FONT][/FONT]
[FONT="]ලොවෙන් රටක් ගැන දැනගනිමු [FONT="]4[/FONT]
[/FONT]
[FONT="]කලින් Thread තුන බලපු, රෙප් දීපු, බම්ප් දාපු සැමටම මාගේ ප්‍රණාමය.

[/FONT][FONT="]මතකද මචන්ල ඉස්සර අපි පොඩි කාලේ විජය පත්තරේ ගියා ලොවෙන් රටක් ඔබේ දොතට කියල ආර්ටිකල් එකක්. internet තිබුනෙ නැති ඒ කාලේ ලෝකෙ තියන අනිත් රටවල් ගැන විස්තර දැනගත්තෙ තාත්තා ගෙනත් දීපු ඒ විජය පත්තරෙන්. ඉතින් මමත් හිතුවා රට රටවල් වල සාරාංශ විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ මගෙ හතරවෙනි Thread එක.[/FONT]
[FONT="]කලින් Thread තුන කැමතිනම් පහල Link වලින් බලන්න.[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1701946
http://www.elakiri.com/forum/showthread.php?t=1702165
http://www.elakiri.com/forum/showthread.php?t=1702338
[FONT="]අපි කලින් දැනගත්තනේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව, ඉංදියාව සහ පාකිස්තානය ගැනනේ.
[/FONT][FONT="]ඉතින් අද මම කියන්න යන්නේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන තවත් ලොකු රටක් වන බංග්ලාදේශය හා නේපාලය ගැනයි.[/FONT]
[FONT="]මුලින්ම බංග්ලාදේශය ගැන දැනගනිමු.

[/FONT]
මේ තියන්නේ බංග්ලාදේශයේ ජාතික කොඩියයි.[/FONT]
බංග්ලාදේශය උතුරු, නැගෙනහිර සහ බටහිර දෙසින් ඉංදියාවෙන්ද, ගිනිකොණ දෙසින් මියන්මාරයෙන්ද සීමාවන අතර නේපාලය හා භූතානය සමග චිකන්ස් නෙක් / සිලිගුරි කොරිඩෝරය (Chicken’s Neck Corridor / Siliguri Corridor)

හරහා වෙන්වේ. එමෙන්ම දකුණු දෙසින් සුප්‍රසිද්ධ බෙංගාල බොක්කෙන්ද වටවී පවතී.[/FONT][FONT="]අග නගරය ඩකා නුවරයි. එය එරට පිහිටි විශාලතම නගරයද වේ.[/FONT]
[FONT="]නිල භාෂාව බෙංගාලි භාෂාවයි. එරට ජනගහනයෙන් 98 [/FONT]] [FONT="]ක්ම බෙංගාලි බස කතාකරයි.[/FONT]
[FONT="]ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවද භාවිතා කරයි.[/FONT]
[FONT="]වත්මන් ජනපති අබ්දුල් හමීඩ් මහතා වන අතර එරට පාලනය වන්නේ අගමැතිනි ශෙයික් හසීනා මැතිනිය යටතේයි.
[FONT="] මේ [FONT="]ඉන්නේ [FONT="]ඒ [FONT="]නෝනා [FONT="]තමා
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]1947 අගෝස්තු 15 දින ඉංදියාව මහා බ්රිතාන්යෙන් නිදහස ලබන විට බංග්ලාදේශය ඉංදියාවේම කොටසක් වශයෙන් පැවතිනි.[/FONT]
[FONT="]1947 වසරේම පාකිස්ථානය මුස්ලිම්වරුන් සදහාම වෙනම රාජ්‍යක් හදාගනිමින් ඉංදියාවෙන් වෙන්වද්දී වත්මන් බංග්ලාදේශයද පාකිස්තානට අයත් ප්‍රදේශයක් වශයෙන් පැවතිණි.[/FONT]
[FONT="]එම ප්‍රදේශය නැගෙනහිර පාකිස්තානය වශයෙන් හදුන්වනු ලැබීය.[/FONT]
[FONT="]අනතුරුව 1971 මාර්තු 26 වන දින, පාකිස්තානය සමග හටගත් සිවිල් යුද්දයේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට නැගෙනහිර පාකිස්තානය වශයෙන් පැවති ප්‍රදේශය “බංග්ලාදේශ ස්වාධීන රාජ්‍ය” වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.[/FONT]
[FONT="]1972 නොවැම්බර් 4 වන දින බංග්ලාදේශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හදුන්වාදෙන අතර එතැන් පටන් “බංග්ලාදේශ ජනරජය” ලෙසින් හදුන්වනු ලබයි.
[/FONT][FONT="]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147,570 ක් වන අතර බංග්ලාදේශය ලොව 94 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
[FONT="]2013 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහනය 156,594,962 කි.
[/FONT][FONT="]එනම් බංග්ලාදේශය ලෝක ජනගහනය සැලකීමේදී 8 වන ස්ථානයට වැඩිම ජනගහනයක් ජීවත්වන රටයි.[/FONT]

Last edited: