තවත් රාජපක්ෂ පුතෙක් දේශපාලනයට ඵනවලු නේහ්..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,279
    9,180
    113
    මේ රට දියුණු වෙන එක දැන් සක්කරයටවත් නවත්තන්න බෑ මහත්තයෝ..:rolleyes:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මොන බයිලා ගැහුවත් බන් මිනිස්සු මුන්ට චන්දෙ දීල උඩින්ම දිනවන්නේ,, ඔන්න බලහන්..
    ඔව් බං.. අර ඉන්දියාවෙ බ්‍රහ්මදත්ත වගේ රාජපක්ශ පරපුරක් හදන්න හදන්නේ...
    කුරුනෑගලින් නෙවෙයි කොහෙන් ඉල්ලුවත් රාජපක්ශෙක් නම් දිනන්න ලොකුම චාන්ස් එකක් තියෙනවා... එක්කො මිනිස්සුන්ගෙ මෝඩකම...නැත්තං මුන්ගෙ කෙරෙන සුපිරිම කැම්පේන් එක...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    Kurunegala ewun ge literacy gana newspaper article ekak thibba mata eka hoyaganna ba. Dakka ekek meke danna. Eke hatiyata nam pol piththak unath dinanawa thamai ehen illuwoth. Ekai rajapakshala ehen illanne. Ilagata record thiyala dinanne.