තවත් රාජ්‍ය ඇමතිවරු 40ක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍ වරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

    එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බවද වාර්තා වේ.

    ඊට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වනු ඇතැයිද දැනගන්නට ඇත.

    රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයන් විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිත ව තිබේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,374
    113
    මැදමහනුවර
    sji1XuA.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Go Gota Home 2022
    he is a lunatic and his MPs are equally lunatic. If not Dr Ramesh will not say that he got people from Galle with liquor and food to say goodbye to PM. Why cant PM go to Galle to say good bye if he was concerned about voters of Galle. Wasnt that the more economical way rather than hiring buses when fuel is in shortage. Dr. Ramesh is fooling voters even now!
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Yako munta pissuda bn.. Kari wesa nandasenaya kawadahri putuwen bassa dawasaka sure shot eka hambenawa
     
    • Like
    Reactions: NRTG